මූනම් මාර බාන්ඩයක්නෙ බන්, පොඩියට හිටියට දන්න දේවල්,...
නියමයි මචන් ත්‍රේඩ් එක එලටම තියෙනව, ගොඩක් කට්ටියට වටින ත්‍රේඩ් එකක්,
මෙන්න මචන් අනිව +2


නියමයි මචන් ත්‍රේඩ් එක එලටම තියෙනව, ගොඩක් කට්ටියට වටින ත්‍රේඩ් එකක්,
මෙන්න මචන් අනිව +2






easy machna'''NOrmal Studio(Specially fo electronic Music) ekaka hadanna kochchara yayida ban???
MAUDIO KEYRIG 49, 61eke wenasa dannawada
ela
easy machna'''
pc 1
keyboard 1 Midi in/Out support karana
Softwares like FL Studio/Reason with Synthesizer VST plugins
Sound card eka gena hithinan one Umba Vocal Record karanawa nam wiarai......hondama wede tyenne umba pitin vocals recoed karan eka....
100000 විතර තිබ්බත් ඝෙප් කරන්න පුළුවන්......මම කිව්වේ සවුන්ඩ් කාඩාතු එක්ක.....උඹට Compose ටික කරගන්න පුළුවන්.....
500000 විතර වියදම් කලොත් හොඳ chanel 8/16 විතර mixer එක්ක දලා.....Vocal Booth එකක් වෙනම හදලා......වෙනම සින් එකක.....
ඔයිට වාඩා වියදම් කරන්න පුළුවන්නම් ඉතින් හෙඳ එකක හදන්න පුළුවන්......



මූනම් මාර බාන්ඩයක්නෙ බන්, පොඩියට හිටියට දන්න දේවල්,...
නියමයි මචන් ත්‍රේඩ් එක එලටම තියෙනව, ගොඩක් කට්ටියට වටින ත්‍රේඩ් එකක්,
මෙන්න මචන් අනිව +2![]()
ela mchn , thnx , maudio 49 hari 61 ekak hari thma ganne, used, brand new ganda wenne ne
machan aduwata midi keyboad ekak kiyak weida ban
man asai side ekak thama
machan aduwata midi keyboad ekak kiyak weida ban
man asai side ekak thama
මම සවුන්ඩ් ඉන්ජිනියරින් කලා නිකන් ෆන් එකට බොරලෑස්ගමුවෙ නිසල් ගන්ගොඩ ගාව.. . මියුසික් කම්පෝසින් , ස්ටූඩියෝ හෑඩලින්, අවුට් ඩෝ සවුන්ඩ් බෑලන්සින්, වගේ දෙඋවල් ටිකක් පුලුවන්..
ඒත් ස්ටුඩියෝ ඉන්ටෝල් කරන්න දන්නෙ නෑ.. ස්තූතී
මම ගත්ත රෝලන්ඩ් පී.සී 180 මිඩි කන්ට්රෝල එකක්.. ජාපානෙන් බඩු ගෙන්නන තෑනකින් රුපියල් 8,000/= සාමාන්‍යයෙන් වෑඩක් කරගන්න ඒක ඈති..
flash back සහ sunflower සන්ගීත කන්ඩායම් දෙකේ වාදනය කරන new keyboards tones for Roland XP 60 & 80
http://www.mediafire.com/?f4usqqbuvdhf2mp
Original thread
http://www.elakiri.com/forum/showthread.php?t=471792
by EK user nilangaferna
http://www.elakiri.com/forum/member.php?u=255691
All credits goes to him !