Music Studio.......

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ATT00046.jpg
    Meka Post Production Work Station Ekakda Ban
    Ewage Penne Nam
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල

    meka machan Audio Post production waltaht gannawa

    mixer eke pena Head eke tyenna dispaly eke okkoma pannenawa,FX ,Input eka,DB levels,etc.Oke eka mixer ekkaata Autmation ekak dunnama Cuppol karala theyna anika mixer ekatath Effect duwanawa.
    Uta kisima prashnayak nethuwa sampurana Ocastra ekaka Audio inputs Balance karanna puluwan.
    Ok machan sampurana hitech Audio Prodction Studio ekak'''

    Mu pawacchi karanne Euponix systeam 5
    http://www.avid.com/US/products/Avid-System-5
    cw_700x700_system5.jpg

    warga adi 3000 ka recoding studio ekak.Oka theyenne Chennai wala

    http://www.rahmanism.com/2007/07/amstudio-rahmans-new-studio.html
     
    Last edited:

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    උඹලා දන්නවාද උඹලට පුළුවන්නම් මේ Magazine එක හොයා ගන්න......"MIX" කියලා.මෙක ලංකාවේ තියනවාද දන්නෑ.......මෙක එනවා අලුත්..Equpments ගැන එ‍හෙම.Blance කරන හැටි,අනං මනං ඔක්කෙම තියනවා.
    Online එකේ තියනවා PDF එහෙම Download කරන්න.හම්බුනොත් මෙතන link එක දාන්න.....
    උන්ගේ ‍website එකේ තියනවා ගොඩක් දෙවල් http://mixonline.com/

    එකේ තව web site එකකුත් තියනවා.මෙක උඹලාට Tip & trics ,Studio එකක් පටන් ගන්න හැටි ඔක්කෙම දෙවල් තියනවා.
    http://mixguides.com/

    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    yanni

    සුදු මහත්තයා;12523739 said:
    machanla ka gawa hari tiyenawada Yannige and/or Flashback lage studio wala pictures. tiyenawanam dapallako balanna.

    :love: Yanni behind the scenes & interview :rolleyes:

    මේකෙ මැද හරියේ (18min විතර ඉදලා) යානිගේ stage sound setup එක ගැන යානි ම විස්තර කරනවා :yes: 25min හරියෙදි එයාගෙ keyboard system එක ගැනත් කියනවා (with demo :yes:)
     
    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    පට්ට මචන්:)ඇත්තටම ආස හිතනවා....එත සැරයක් හරි මුගේ ස්ටුඩියො එක බලලා එන්න....

    මොනවා කියනවද බන්, ඇස් දෙකටම ඇඬෙනවා මේවා දැක්කම :P

    ලංකාවෙ තියෙන studio (home studios ඇතුලුව) වල photos එහෙම තියෙනවා නම් කට්ටිය දාන්නකො බලන්න
    (අපිට කොයින්ද බූල් බල්ලො! :no: ඒ නිසා අපි ළග තියෙන ඒවා ගැන ඉස්සෙල්ලා දැනගමු :D )

    මෙහෙ තියෙන studios වල නම්, ඒවගෙ පහසුකම්, contact විස්තර ඇතුලත් list එකක් හදන්න පුළුවන් නම් ගොඩක් වැදගත් වේවි
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    :love: Yanni behind the scenes & interview :rolleyes:

    මේකෙ මැද හරියේ (18min විතර ඉදලා) යානිගේ stage sound setup එක ගැන යානි ම විස්තර කරනවා :yes: 25min හරියෙදි එයාගෙ keyboard system එක ගැනත් කියනවා (with demo :yes:)

    ela machan. thanks

    +3 ;)
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    මොනවා කියනවද බන්, ඇස් දෙකටම ඇඬෙනවා මේවා දැක්කම :P

    ලංකාවෙ තියෙන studio (home studios ඇතුලුව) වල photos එහෙම තියෙනවා නම් කට්ටිය දාන්නකො බලන්න
    (අපිට කොයින්ද බූල් බල්ලො! :no: ඒ නිසා අපි ළග තියෙන ඒවා ගැන ඉස්සෙල්ලා දැනගමු :D )

    මෙහෙ තියෙන studios වල නම්, ඒවගෙ පහසුකම්, contact විස්තර ඇතුලත් list එකක් හදන්න පුළුවන් නම් ගොඩක් වැදගත් වේවි

    :Dඑකත් ඇත්ත තමයි අපේ ලංකාවේ තියන එවා ගැන බල්න්න එපැයි.....:yes::yes: Hi tech Studio ලංකාවේ තියනවාද දන්නේ නැහැ..හලාවත එත තියනවා කියලා කිව්වා අපේ අයියා කෙනෙක්......එක තාම හදනවාලු....

    උඹ තොහෙමද කරන්නේ ...මම නම් ගෙදර කෙම්පොස කරලා එළියෙන් තමයි vocals එහෙම කරන්නේ.....:D..අපේ අයියා කෙනේ ඉන්නවා mackie profx එක්ක තියන එක ඉතින් මගේ වගේ තමයි.එකේ ඉතින් ඔක්කම වැඩ ටික කරනවා.....
     
    Last edited:

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    A.R Rahman ගේ ස්ටු‍ඩයො එක ...

    http://www.rahmanism.com/2007/07/amstudio-rahmans-new-studio.html

    මිනිහත් logic pro තමයි යුස් කරන්නේ.....

    මෙනවා උනත් Korg -Tritone Studio Workstation එකක් තියනවාලු....මෙක මම දැක්කේ නැහැ...හැබයි යළුවෙක් කිව්වා....

    korgtriton1.gif

    මෙක AM studio එක.....තව එකක් තියනවාලු...
    rahman_control.jpg

    ATT00058.jpg

    ATT00052.jpg

    මෙක එකමද අනික එකද දන්නෙ නෑ....
    ATT00046.jpg

    meka machan Audio Post production waltaht gannawa

    mixer eke pena Head eke tyenna dispaly eke okkoma pannenawa,FX ,Input eka,DB levels,etc.Oke eka mixer ekkaata Autmation ekak dunnama Cuppol karala theyna anika mixer ekatath Effect duwanawa.
    Uta kisima prashnayak nethuwa sampurana Ocastra ekaka Audio inputs Balance karanna puluwan.
    Ok machan sampurana hitech Audio Prodction Studio ekak'''

    Mu pawacchi karanne Euponix systeam 5
    http://www.avid.com/US/products/Avid-System-5
    cw_700x700_system5.jpg

    warga adi 3000 ka recoding studio ekak.Oka theyenne Chennai wala

    http://www.rahmanism.com/2007/07/amstudio-rahmans-new-studio.html

    උඹලා දන්නවාද උඹලට පුළුවන්නම් මේ Magazine එක හොයා ගන්න......"MIX" කියලා.මෙක ලංකාවේ තියනවාද දන්නෑ.......මෙක එනවා අලුත්..Equpments ගැන එ‍හෙම.Blance කරන හැටි,අනං මනං ඔක්කෙම තියනවා.
    Online එකේ තියනවා PDF එහෙම Download කරන්න.හම්බුනොත් මෙතන link එක දාන්න.....
    උන්ගේ ‍website එකේ තියනවා ගොඩක් දෙවල් http://mixonline.com/

    එකේ තව web site එකකුත් තියනවා.මෙක උඹලාට Tip & trics ,Studio එකක් පටන් ගන්න හැටි ඔක්කෙම දෙවල් තියනවා.
    http://mixguides.com/

    :yes: Interview with AR Rahman inside his studio

    :yes:

    ela ela keep going.... mata tikak time eka dipalla. man tikak busy. puluwan welawata aniwa enawa.
     
    • Like
    Reactions: madushansanaka

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මොනවා කියනවද බන්, ඇස් දෙකටම ඇඬෙනවා මේවා දැක්කම :P

    ලංකාවෙ තියෙන studio (home studios ඇතුලුව) වල photos එහෙම තියෙනවා නම් කට්ටිය දාන්නකො බලන්න
    (අපිට කොයින්ද බූල් බල්ලො! :no: ඒ නිසා අපි ළග තියෙන ඒවා ගැන ඉස්සෙල්ලා දැනගමු :D )

    මෙහෙ තියෙන studios වල නම්, ඒවගෙ පහසුකම්, contact විස්තර ඇතුලත් list එකක් හදන්න පුළුවන් නම් ගොඩක් වැදගත් වේවි

    අනිවා මචන්. තමන්ගේ ස්ටුඩියෝ එහෙම තියෙනවනම් මෙතන ෆොටෝස් දාපල්ල. මගෙ ඔලුවේ තව වැඩක් තියෙනව. ළඟදීම ඒකටත් ත්‍රෙඩ් එකක් දාන්නම්. මියුසික් වලට පලවෙනි ස්ටෙප් එක තියන්න ඉන්න අයට ඒක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.