Music Studio.......

crazyhorse

Active member
  • Dec 13, 2010
    954
    110
    43
    Colombo - Sri Lanka
    මූනම් මාර බාන්ඩයක්නෙ බන්, පොඩියට හිටියට දන්න දේවල්,...
    නියමයි මචන් ත්‍රේඩ් එක එලටම තියෙනව, ගොඩක් කට්ටියට වටින ත්‍රේඩ් එකක්,
    මෙන්න මචන් අනිව +2
    :love::love::love:
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    NOrmal Studio(Specially fo electronic Music) ekaka hadanna kochchara yayida ban???
    easy machna'''
    pc 1
    keyboard 1 Midi in/Out support karana
    Softwares like FL Studio/Reason with Synthesizer VST plugins
    Sound card eka gena hithinan one Umba Vocal Record karanawa nam wiarai......hondama wede tyenne umba pitin vocals recoed karan eka....

    100000 විතර තිබ්බත් ඝෙප් කරන්න පුළුවන්......මම කිව්වේ සවුන්ඩ් කාඩාතු එක්ක.....උඹට Compose ටික කරගන්න පුළුවන්.....

    500000 විතර වියදම් කලොත් හොඳ chanel 8/16 විතර mixer එක්ක දලා.....Vocal Booth එකක් වෙනම හදලා......වෙනම සින් එකක.....

    ඔයිට වාඩා වියදම් කරන්න පුළුවන්නම් ඉතින් හෙඳ එකක හදන්න පුළුවන්......
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda

    I agreed :yes::yes::yes:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මූනම් මාර බාන්ඩයක්නෙ බන්, පොඩියට හිටියට දන්න දේවල්,...
    නියමයි මචන් ත්‍රේඩ් එක එලටම තියෙනව, ගොඩක් කට්ටියට වටින ත්‍රේඩ් එකක්,
    මෙන්න මචන් අනිව +2
    :love::love::love:

    එල මචන් තැන්කු වේවා....
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ලංකාවේ සිනමා කර්මාන්තයට අලුතෙන් එක්වුන ස්ටුඩියෝ එකක් තමයි Studio X කියන්නෙ. අලුත් කිවුවට අලුත්ම නෑ. ප්‍රධාන වශයෙන් මෙයාල කරන්නෙ වීඩියෝ ප්‍රඩක්ෂන් පැත්ත. හැබැයි මෙයාලගේ තියෙනව music studio එකක්. පහුගිය දවසක එයාලගේ music ස්ටුඩියෝ එකේ පාවිච්චි කරන equipment list එකක් එයාල විසින්ම ප්‍රසිද්ධ කළා. මේ තියෙන්නෙ ඒක.

    Software

    Protools.
    Nuendo.
    Logic pro
    .

    MORE STUDIO GEAR:

    Line 6 Studio Pod Pro
    presonus preamp
    casio Advance piono
    stratocaster leed guitar
    Lbanez Atk bass guitar
    axiom 61 midi keyboard
    ediroll ua 25 Audio capture card
    mackie EFX16 analog Mixer
    admira hand made guitars

    Studio Monitors:

    (1)Event Monitors + sub
    (2)Behringer Monitors

    Microphones:

    (1) Se Electornic 1000a
    (2) Audio technica Tube mic,
    (3) shure 57 and 58,
    (4) Samson Drum kit mic

    PLUG IN's and Rtas + vst :

    Bfd.
    Expand.
    Analog factory.
    Stylus rmx
    Toontrack superior drumer
    Native instruments
    Virtual guitarist
    Virtual bassist
    Virtual piono
    Art vista grnd piono.
    Miroslav Philharmonik
    EW QL Symphonic Choir
    Elastic
    Spectrasonics Omnisphere
    iZotope collection
    Antares Auto Tunner 3
    WavesGold TDM Gold Bundle:
    L1 UltraMax, C1 Comp/Gate/Sidechain, S1 Stereo Imager, Q10 Paragraphic EQ,
    TrueVerb Virtual Room, PAZ PsychoAcoustic Analyzer, Renaissance Compressor,
    Renaissance EQ, Renaissance Reverb, SuperTap, MondoMod, MetaFlanger, Doppler,
    Enigma, UltraPitch, AudioTrack, PS22 PseudoStereo, MaxxBass , Desser and
    C4 MultiBand Parametric Processor
    Impact by Digidesign:
    Reverb One by Digidesign,
    Virus Indigo by Access Music, Speed by Wave Mechanics
    Oxford EQ by Sony, Amp Farm by Line 6
    Maxim by Digidesign, D-Fi by Digidesign, Bruno/Reso by Digidesign
    Compressor Bundle Universal Audio: LA2A & 1176 LN
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ම සවුන්ඩ් ඉන්ජිනියරින් කලා නිකන් ෆන් එකට බොරලෑස්ගමුවෙ නිසල් ගන්ගොඩ ගාව.. . මියුසික් කම්පෝසින් , ස්ටූඩියෝ හෑඩලින්, අවුට් ඩෝ සවුන්ඩ් බෑලන්සින්, වගේ දෙඋවල් ටිකක් පුලුවන්..

    ඒත් ස්ටුඩියෝ ඉන්ටෝල් කරන්න දන්නෙ නෑ.. ස්තූතී
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    machan aduwata midi keyboad ekak kiyak weida ban
    man asai side ekak thama

    මම ගත්ත රෝලන්ඩ් පී.සී 180 මිඩි කන්ට්‍රෝල එකක්.. ජාපානෙන් බඩු ගෙන්නන තෑනකින් රුපියල් 8,000/= සාමාන්යයෙන් වෑඩක් කරගන්න ඒක ඈති..
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ම සවුන්ඩ් ඉන්ජිනියරින් කලා නිකන් ෆන් එකට බොරලෑස්ගමුවෙ නිසල් ගන්ගොඩ ගාව.. . මියුසික් කම්පෝසින් , ස්ටූඩියෝ හෑඩලින්, අවුට් ඩෝ සවුන්ඩ් බෑලන්සින්, වගේ දෙඋවල් ටිකක් පුලුවන්..

    ඒත් ස්ටුඩියෝ ඉන්ටෝල් කරන්න දන්නෙ නෑ.. ස්තූතී

    මම ගත්ත රෝලන්ඩ් පී.සී 180 මිඩි කන්ට්‍රෝල එකක්.. ජාපානෙන් බඩු ගෙන්නන තෑනකින් රුපියල් 8,000/= සාමාන්යයෙන් වෑඩක් කරගන්න ඒක ඈති..

    ඉස්සෙල්ලම වැඩේට අතගහද්දී ඒ වගේ එකක් උනත් ගොඩක් වටිනවා.