ok machan.. me dawas wala mage 3rd studio eka hadanawa.. 1st 2nd ekata wada hondata hadanna one...අඩෝ එළනේ බන්. උඹනම් මාර lucky. photo එකක් එහෙම දාපන්කෝ බලන්න. තව දන්න දේවල් එහෙම තියෙනවනම් share කරපන්.

ok machan.. me dawas wala mage 3rd studio eka hadanawa.. 1st 2nd ekata wada hondata hadanna one...අඩෝ එළනේ බන්. උඹනම් මාර lucky. photo එකක් එහෙම දාපන්කෝ බලන්න. තව දන්න දේවල් එහෙම තියෙනවනම් share කරපන්.

ok machan.. me dawas wala mage 3rd studio eka hadanawa.. 1st 2nd ekata wada hondata hadanna one...![]()
3k kiuwata dan 3ma Neඔන්න බලපන් ඉතින්... අපිට තාම එකක්වත් හදාගන්න බැරුව ඉන්නවා. උඹ ස්ටුඩියෝ තුනකුත් හදල. හොඳයි හොඳයි. මගෙන් සුබ පැතුම්. තව ස්ටුඩියෝ දෙක තුනක්ම හදන්න ලැබේවා. හොඳ සිංදුවකුත් කරන්න ලැබේවා.

first eka basic ma studio ekak eka dan 7years withara wenawa. 2nd ekath elata heduwa, 1.5 years
but eka galawanna una. location eka wenas karanna una nisa. 
3k kiuwata dan 3ma Nefirst eka basic ma studio ekak eka dan 7years withara wenawa. 2nd ekath elata heduwa, 1.5 years
but eka galawanna una. location eka wenas karanna una nisa.
3rd eka under construction. eka nam elata hadan yanawa dan final steps.. labana mase open karanawa..
oya dan yana sapumali drama eke music record kale mama![]()


දැනුත් වැඩේ අත ඇරලා නැ සොෆ්ට්වෙය කෑලි අටවාගෙන පොඩි පොඩි වැඩ කොරනවා. 
මචන් මම කාලයක් ඔය මගුලට ට්රයි කෙරුව. පස්සේ එපාම උනා සල්ලි නැති හින්ද.දැනුත් වැඩේ අත ඇරලා නැ සොෆ්ට්වෙය කෑලි අටවාගෙන පොඩි පොඩි වැඩ කොරනවා.

ඔහොම තමයි ඉන්න ඕනෙ. එල එල. අතාරින්න එපා වැඩේ. සුද්ද කියල තියෙනවනේ try and try. one day u can fly කියල. අපි දෙන්නම් ඕන හෙල්ප් එකක්.අප්පුහාමි මචන් මේ thread එක අපඩේට් කරහන් දිගටම.මාත් පුළු පුඵවන් වෙලාවට අවිල්ලා...මම දන්න දෙයක් කියා දෙන්නම්....
මම නොදන්න දෙයක් තියනවා නම් මාත් අහන්නම්......
උඹලා දන්නවානම මට කියපන් Mackie mixer එකක් තියනවා profx කියලා චැනල් 16 ක විතර.....Effects internet එකන් download කරලා route කරලා හැම Chanel එකටම දෙන්න පුළුවන්..Recording වල දෙන Filter සෙට් එකම USB pen එකක දාන් ගිහින් live stage එකෙත් දෙන්න පුළුවන් Mixer එකක්...මෙක තියන එකෙක් ඉන්නවානම් මට පොඩ්ඩක් කියපන්කො....
තව සීන් එකක් තියනවා එ Mixer එකේ live automation දෙන්න පුළුවන්.....
තව දෙයක් මට දැන ගන්න ඔනේ මේ mixer live එක වෙනමද Recording වල දෙන එක වෙනමද?
මේ mixer එක tracktion software එකත් එක්ක combine'
godak honda thread ekak niyametama wisthara tikath thiyanwa![]()
matath studio ekak danna idea ekak thiyanwa ... mekenuth ideas tikak gattha .. man gawa danata PSR S 910 ekak thiyanwa man baluwe Tyros 4 ekakata yanna kiyala
tnxxxRep ++


Enigma - Michel Cretu
මෙක මොබයිල් ස්ටුඩියො එකක්...
Logic Pro යුස් කරන්නේ. Native Instrument plugin set එකත් එක්ක
![]()
![]()
![]()
- Apple Mac Pro 8-core incl. 30" Cinema display
- Bose nearfield speaker system
- Headzone (Beyer Dynamics) surround headphone
- Brauner VM1 mic
good luck මචන්. Tyros 4 හොඳටම ඇති. වැඩිත් එක්ක. PSR S 910 උනත් නරකක් නෑ. වටිනාකම තියෙන්නෙ ප්ලේ කරන කෙනාගේ.![]()

ow ow eka attha