Music Studio.......

janakacd

Well-known member
  • Jan 2, 2009
    6,953
    288
    83
    Maharagama
    අඩෝ එළනේ බන්. උඹනම් මාර lucky. photo එකක් එහෙම දාපන්කෝ බලන්න. තව දන්න දේවල් එහෙම තියෙනවනම් share කරපන්.
    ok machan.. me dawas wala mage 3rd studio eka hadanawa.. 1st 2nd ekata wada hondata hadanna one...:yes:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ok machan.. me dawas wala mage 3rd studio eka hadanawa.. 1st 2nd ekata wada hondata hadanna one...:yes:

    ඔන්න බලපන් ඉතින්... අපිට තාම එකක්වත් හදාගන්න බැරුව ඉන්නවා. උඹ ස්ටුඩියෝ තුනකුත් හදල. හොඳයි හොඳයි. මගෙන් සුබ පැතුම්. තව ස්ටුඩියෝ දෙක තුනක්ම හදන්න ලැබේවා. හොඳ සිංදුවකුත් කරන්න ලැබේවා.
     
    janakacd

    Well-known member
  • Jan 2, 2009
    6,953
    288
    83
    Maharagama
    ඔන්න බලපන් ඉතින්... අපිට තාම එකක්වත් හදාගන්න බැරුව ඉන්නවා. උඹ ස්ටුඩියෝ තුනකුත් හදල. හොඳයි හොඳයි. මගෙන් සුබ පැතුම්. තව ස්ටුඩියෝ දෙක තුනක්ම හදන්න ලැබේවා. හොඳ සිංදුවකුත් කරන්න ලැබේවා.
    3k kiuwata dan 3ma Ne;):lol: first eka basic ma studio ekak eka dan 7years withara wenawa. 2nd ekath elata heduwa, 1.5 years:( but eka galawanna una. location eka wenas karanna una nisa.
    3rd eka under construction. eka nam elata hadan yanawa dan final steps.. labana mase open karanawa..

    oya dan yana sapumali drama eke music record kale mama:P
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    3k kiuwata dan 3ma Ne;):lol: first eka basic ma studio ekak eka dan 7years withara wenawa. 2nd ekath elata heduwa, 1.5 years:( but eka galawanna una. location eka wenas karanna una nisa.
    3rd eka under construction. eka nam elata hadan yanawa dan final steps.. labana mase open karanawa..

    oya dan yana sapumali drama eke music record kale mama:P

    එල එල. උඹට හොඳ අනාගතයක් තියෙනව. :yes::yes:
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    36
    එලි පත්තේ
    මචන් මම කාලයක් ඔය මගුලට ට්‍රයි කෙරුව. පස්සේ එපාම උනා සල්ලි නැති හින්ද.:( දැනුත් වැඩේ අත ඇරලා නැ සොෆ්ට්වෙය කෑලි අටවාගෙන පොඩි පොඩි වැඩ කොරනවා. :)
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මචන් මම කාලයක් ඔය මගුලට ට්‍රයි කෙරුව. පස්සේ එපාම උනා සල්ලි නැති හින්ද.:( දැනුත් වැඩේ අත ඇරලා නැ සොෆ්ට්වෙය කෑලි අටවාගෙන පොඩි පොඩි වැඩ කොරනවා. :)

    :lol::lol: ඔහොම තමයි ඉන්න ඕනෙ. එල එල. අතාරින්න එපා වැඩේ. සුද්ද කියල තියෙනවනේ try and try. one day u can fly කියල. අපි දෙන්නම් ඕන හෙල්ප් එකක්.
     
    • Like
    Reactions: I'ts My Style

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    අප්පුහාමි මචන් මේ thread එක අපඩේට් කරහන් දිග‍ටම.මාත් පුළු පුඵවන් වෙලාවට අවිල්ලා...මම දන්න දෙයක් කියා දෙන්නම්....
    මම නොදන්න දෙයක් තියනවා නම් මාත් අහන්නම්......

    උඹලා දන්නවානම මට කියපන් Mackie mixer එකක් තියනවා profx කියලා චැනල් 16 ක විතර.....Effects internet එකන් download කරලා route කරලා හැම Chanel එකටම දෙන්න පුළුවන්..Recording වල දෙන Filter සෙට් එකම USB pen එකක දාන් ගිහින් live stage එකෙත් දෙන්න පුළුවන් Mixer එකක්...මෙක තියන එකෙක් ඉන්නවානම් මට ‍පොඩ්ඩක් කියපන්කො....

    තව සීන් එකක් තියනවා එ Mixer එකේ live automation දෙන්න පුළුවන්.....
    තව දෙයක් මට දැන ගන්න ඔනේ මේ mixer live එක වෙනමද Recording වල දෙන එක වෙනමද?

    මේ mixer එක tracktion software එකත් එක්ක combine'
     
    Last edited:

    එල එල මචන්. අනිවා. උඹ නම් මට වැඩිය ගොඩක් දේවල් දන්නව. මමත් අප්ඩේට් කරන්නම්. mixer එක ගැන මමත් හොයල බලන්නම්. තව මේ ෆීල්ඩ් එක ගැන දන්න එවුන් සහ ආසාව තියෙන එවුන් ඉන්නවනම් වරෙල්ල. music ෆීල්ඩ් එක ගැන ඕන තරම් කතාකරමු.
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    godak honda thread ekak niyametama wisthara tikath thiyanwa :)
    matath studio ekak danna idea ekak thiyanwa ... mekenuth ideas tikak gattha .. man gawa danata PSR S 910 ekak thiyanwa man baluwe Tyros 4 ekakata yanna kiyala
    tnxxx :) Rep ++
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    Enigma - Michel Cretu

    මෙක මොබයිල් ස්ටුඩියො එකක්...

    Logic Pro යුස් කරන්නේ. Native Instrument plugin set එකත් එක්ක

    17102010114644.jpg

    merlin.jpg

    merlin_front.jpg

    • Apple Mac Pro 8-core incl. 30" Cinema display
    • Bose nearfield speaker system
    • Headzone (Beyer Dynamics) surround headphone
    • Brauner VM1 mic
     
    Last edited:

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    godak honda thread ekak niyametama wisthara tikath thiyanwa :)
    matath studio ekak danna idea ekak thiyanwa ... mekenuth ideas tikak gattha .. man gawa danata PSR S 910 ekak thiyanwa man baluwe Tyros 4 ekakata yanna kiyala
    tnxxx :) Rep ++

    good luck මචන්. Tyros 4 හොඳටම ඇති. වැඩිත් එක්ක. PSR S 910 උනත් නරකක් නෑ. වටිනාකම තියෙන්නෙ ප්ලේ කරන කෙනාගේ. ;);)
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    Enigma - Michel Cretu

    මෙක මොබයිල් ස්ටුඩියො එකක්...

    Logic Pro යුස් කරන්නේ. Native Instrument plugin set එකත් එක්ක

    17102010114644.jpg

    merlin.jpg

    merlin_front.jpg

    • Apple Mac Pro 8-core incl. 30" Cinema display
    • Bose nearfield speaker system
    • Headzone (Beyer Dynamics) surround headphone
    • Brauner VM1 mic

    අඩෝ මේකටනම් තනි ඇහැට ඇඩෙනවා..
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    A.R Rahman ගේ ස්ටු‍ඩයො එක ...

    http://www.rahmanism.com/2007/07/amstudio-rahmans-new-studio.html

    මිනිහත් logic pro තමයි යුස් කරන්නේ.....

    මෙනවා උනත් Korg -Tritone Studio Workstation එකක් තියනවාලු....මෙක මම දැක්කේ නැහැ...හැබයි යළුවෙක් කිව්වා....

    korgtriton1.gif

    මෙක AM studio එක.....තව එකක් තියනවාලු...
    rahman_control.jpg

    ATT00058.jpg

    ATT00052.jpg

    මෙක එකමද අනික එකද දන්නෙ නෑ....
    ATT00046.jpg
     
    Last edited: