Music Studio.......

knight11

Active member
  • Jun 1, 2011
    586
    108
    43
    Machan Tones da Patchs da ? Setting File neda? ela..mona sindu wala settingsda dann ne...

    Original thread එකේ තියෙන්නේ new keyboards tones කියලා :yes:
    nilangaferna ගෙන් අහලා බැලුවනම් හරි
    මමත් google කරනකොට අහම්බෙන් දැක්කෙ ;)

    Diskette ekata damhama jam wenwa ne....

    මට test කරන්න ක්‍රමයක් නැහැ මචන්.
    මාගාව keyboard එකක් නෑ . ඒත් මෙයාට නම් හරිගිහිල්ලා වගේ
     
    Last edited:

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    Original thread එකේ තියෙන්නේ new keyboards tones කියලා :yes:
    nilangaferna ගෙන් අහලා බැලුවනම් හරි
    මමත් google කරනකොට අහම්බෙන් දැක්කෙ ;)
    මෙ ptaches දාන්න සිස්ටම් එක තමයි දන්නේ නැත්තේ......:(
    මම ඉස්සර live shows වගයක් ගැහැවු...එතකො අයියා කෙනෙකුගේ setting files තමයි මම ශෙයා කරේ.....දැනන්ම ඉතින් එ හැටි කෙස් එකක් නැහැ.......
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    දැන්නම xp 50/60/80 out. එ වුනාට ප්‍රසංග වෙදිකාවේ තවම king ඉතින් xp කමයි.ඔක එ දවස් වල work station එකක් විදිහට තමයි ප්‍රසිද්ද වුනේ....

    xp- 10

    xp-10.jpg

    මෙක නම් දැකලා නැහැ XP 30
    xp-30.jpg

    XP - 50 (‍මෙකෙ setting ක‍ට පාඩම්) හැබයි දැන්නම මතක නැහැ

    xp-50.jpg

    Roland XP 60

    xp-60.jpg

    XP 80

    xp-80.jpg
     
    Last edited:

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    දැන්නම xp 50/60/80 out. එ වුනාට ප්‍රසංග වෙදිකාවේ තවම ling xp කමයි.ඔක එ දවස් වල work station එකක් විදිහට තමයි ප්‍රසිද්ද වුනේ....

    මෙක නම් දැකලා නැහැ XP 30
    xp-30.jpg

    XP - 50 (‍මෙකෙ setting ක‍ට පාඩම්) හැබයි දැන්නම මතක නැහැ

    xp-50.jpg

    Roland XP 60

    xp-60.jpg

    XP 80

    xp-80.jpg

    ela machan........... keep going..
     
    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    දැන්නම xp 50/60/80 out. එ වුනාට ප්‍රසංග වෙදිකාවේ තවම king ඉතින් xp කමයි.ඔක එ දවස් වල work station එකක් විදිහට තමයි ප්‍රසිද්ද වුනේ....

    මේ දවස් වල වැඩිපුර භාවිතා වෙන්නේ මොන වගේ models ද ?
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ලංකාවේ කොහෙද බං bcf 2000 එකක් ගන්න තියෙන්නේ :sorry:
    මේ පාර ආපුවම ගන්න ඕන

    දන්නා කෙනෙක් ඉන්නවනං මට පීඑම් එකක් දාපන් :dull:
    ලංකාවේම වෙන්න ඕන ඊබේ හරියන්නේ නෑ :nerd:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
  • Jul 4, 2009
    7,259
    462
    83
    දැන්නම xp 50/60/80 out. එ වුනාට ප්‍රසංග වෙදිකාවේ තවම king ඉතින් xp කමයි.ඔක එ දවස් වල work station එකක් විදිහට තමයි ප්‍රසිද්ද වුනේ....

    මෙක නම් දැකලා නැහැ XP 30
    xp-30.jpg

    XP - 50 (‍මෙකෙ setting ක‍ට පාඩම්) හැබයි දැන්නම මතක නැහැ

    xp-50.jpg

    Roland XP 60

    xp-60.jpg

    machan me keyboard 3 tama Flashback group eke play karanne. :yes::yes:

    machan me keyboard wala floppy eka wenuwata pen eka danna widiyata meka modify karanne kohomada kiyala dannawada ? :eek::eek:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    සුදු මහත්තයා;12527300 said:
    machan me keyboard 3 tama Flashback group eke play karanne. :yes::yes:

    machan me keyboard wala floppy eka wenuwata pen eka danna widiyata meka modify karanne kohomada kiyala dannawada ? :eek::eek:

    menna meka thamai hai karanne. lankaawe karana tanak nam danne na.

    China_New_Floppy_Emulator_to_convert_floppy_to_usb_for_YAMAHA_KORG_Music_Keyboards20122252301352.jpg
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ම සවුන්ඩ් ඉන්ජිනියරින් කලා නිකන් ෆන් එකට බොරලෑස්ගමුවෙ නිසල් ගන්ගොඩ ගාව.. . මියුසික් කම්පෝසින් , ස්ටූඩියෝ හෑඩලින්, අවුට් ඩෝ සවුන්ඩ් බෑලන්සින්, වගේ දෙඋවල් ටිකක් පුලුවන්..

    ඒත් ස්ටුඩියෝ ඉන්ටෝල් කරන්න දන්නෙ නෑ.. ස්තූතී
    Aha Nisal G Elata Ugannanawa Studio Ekath Patta
    Ekama Podi Awulak Witharai Thiyenne Eke;)