උබලා මොනවද බැක්පැක්/ බෑග් එකේ දාගෙන යන්නේ අනිවාර්යෙන් ඕන වෙයි කියල හිතෙන දේවල්
අනිත් අයටත් වැදගත් වෙයි කියල හිතෙනවා නම් පෝස්ට් එකක් දාන්න
මෙන්න මගේ සෙට් එක
1. සල්ලි- අනිවාර්යෙන්ම පර්ස් එකට කෙලියොත් ගෙදර එන්න පුලුවන් වෙන්න ඕනේ හිගා කන්නේ නැහුව
උබලා ගෙනියන්නේ මොනවද?

2. පෑනක් - ඕන වෙලාවට ඕනේ නේ
3. බැකප් පෙන් ඩ්රයිව් එකක් - බැකප් පෙන් ඩ්රයිව් එකක් ඕන වෙලාවල් තියනවා. පෙන් එක අමතක උනොත්.

4. USB කේබල් එකක් - ෆෝන් එකේ බැටරිය බැස්සහම අනුන්ගේ ලැප් එකකට ගහන්න පුලුවන් 
5. USB Type-C Adapter - ෆෝන් එකේ තියෙන්නේ USB Type C හින්දා මේ අයිටම් එක ඕනේ සාමන්ය කේබල් එකක් ෆෝන් එකට සෙට් කරන්න.

5. USB Type-C Adapter - ෆෝන් එකේ තියෙන්නේ USB Type C හින්දා මේ අයිටම් එක ඕනේ සාමන්ය කේබල් එකක් ෆෝන් එකට සෙට් කරන්න.
උබලා ගෙනියන්නේ මොනවද?
Last edited:

patta

අදමයි මෙහෙම එකක් ඇහුවේ