mUST rEAD {Kellonta අවවාදයක්!}

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඕවට රණ්ඩු වෙන්න එපා බන්..මේවා ඔන්ලයින් ෆෝරම් නේ..එක එක ජාතියේ උන් ඉන්නවා...උබ උගේ යුතුකම කරපන්...උගේ ගෑනිට හරි දුවට හරි ඔය වගේ දෙයක් වෙච්ච දවසට උන් ඔහොම් හිතන්න පෙළඹෙයි...ඕවට මෙතන කියවගෙන ඇති දෙයක් නැහැනේ :yes::yes::yes:

    ඔව් බන් මුන්ගේ ඒවා quote කරලා වැඩකුත් නෑ තේරැමක් නෑ කියලා

    :sorry::sorry::sorry::sorry:
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    bus එකේ, train එකේ, කෙල්ලන්ට ජැක් ගහන, සෙනගට මුවාවෙලා අහවල් ප්‍රදේශ අල්ලන පොන්සියෝ දැක්කොත් ගහපන් මුණ කුඩු වෙන්න.. :yes:

    :yes:
    mama giya bus ekaka ekek ganiyekge puka mirikala bus eke un uta gahala eliyata damma :D
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    ඔය වගේ මානසික පිස්සො නිකං බිහිවෙන්නෙ නෑ..
    ඕව මේ සමාජයේම වැරදි..
    ඕකව ඔය තත්වයට වැට්ටුවෙ මේ සමාජෙම තමා..
    පාර තොටේ බස් එකක කෝච්චියක යනකොට දකින්නෙ මහ ආත්මාර්ථකාමී මුහුණු ටිකක්..
    කාටවත් කා ගැනවත් අනුකම්පාවක් හිතෙන්නෙ නෑ..
     
    Last edited: