NDB wealth වගේ mutual funds ගැන මොකද හිතන්නේ ? මේ වගේ plans වෙන බැංකු වල තියෙනවද ? පොඩි ගානකින් පටන් ගන්න පුළුවන්.
CSE කරනවට වඩා risk අඩු නිසා බැලුවේ. CSE කරගෙන යන අතරේ මේකත් දාන්න කියලා. CSE තාම පටන් ගත්තේ නැ