අහ් ඒක ලයන් කිංඩම් එකේ පුරුද්දට කියෞනේමොකද ලාවට ......??
ඒකෙ ඉන්න උන්ට ෆුල් සුබපැතුවොත් නිකන් සුබපැතුවෙ නෑ වගේ ලාවටම සුබ පතන්නම ඕනෙ කික් එකක් එන්න

හොඳ වෙලාවට මම රෝද 06න් 02ට මාරු උනේ. තව පොඩ්ඩෙන් මේ කුණුගොඩේ යන්න මම ෆ්‍රී පාස් ගන්නවා මුගෙන්. ඒක තමයි පැනලා හා කිව්වේ.

Congrats wewa Uraj![]()
congratz bro
Congrats machan......!!!!
Congratz machan
ela ela...ohoma yan...
me eththada oya laptop walata sambandathawayak dakwanawa kiyanne...![]()
Toshiba walata specially 