MY ART මගේ චිත්‍ර

Leo_D

Well-known member
  • Jan 26, 2011
    2,711
    560
    113
    MENS REA කියන ෆොටෝ එකයි ඊට යටින් රතුපාට කුර්තා එකක් ඇඳගත්තු කොල්ලාගේ ෆොටෝ එකයි අරෝෂා මහතන්ත්‍රිගේ කියන ෆොටෝ එකයි මවුස් එකෙන් තමයි ඇන්දේ. පට්ට කට්ටක් කෑවා. අතේ හුරුව තමයි ඉතින්. දැන් නම් මගේ ගාව ග්‍රැෆික්ස් ටැබ්ලට් එකක් තියෙනවා. ෂර්ලොක් හෝම්ස් කියන ෆොටෝ එක ඇන්දේ ග්‍රැෆික්ස් ටැබ්ලට් එකෙන්.

    Graphic tablet ekak kiyak wenawada machan kohenda gaththe?
     
    Mens Rea

    Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    patta patta :) :) umba graphic tablet ekata giya eka honda mouse eken patta gemak denna ona :(
    ඔව් බන්. මවුස් එකෙන් ඇඳපු හැටි මතක් වෙනකොටත් ඇඟ සීතල වෙනවා. ඒ කාලේ කොහොම ඇන්දාද කියලා මටත් හිතා ගන්න බෑ. :eek::eek::eek:
     
    Mens Rea

    Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    machan umba use karana graphic tablet eka hondaida machan poddak details dapan math ekak ganna kiyala inne
    මගේ ටැබ්ලට් එක නම් එච්චර ගණන් එකක් නෙවෙයි. details මෙහෙමයි.

    Manhatton Graphics Tablet
    Model No. 177405
    ෆොටෝෂොප් ෆ්ලෑෂ් ඉලස්ට්‍රේටර් වලටයි zBrush වලටයි පට්ටෙට වැඩ. මායා 3Ds Max මඩ් බොක්ස් 2013 වලට ප්‍රෙෂර් සෙන්සිටිවිටි වැඩ නෑ. 2014 කොහොමද කියන්න නම් දන්නේ නෑ. මම ටෙස්ට් කරලා නෑ.

    ඒවගේ වැඩ කරනවා නම් මම වැකොම් කියන ටැබ්ලට් එකක් ගන්න කියලා රෙකමන්ඩ් කරනවා.
     
    Last edited:

    Busted

    Active member
  • Oct 12, 2011
    623
    52
    28
    Planet Earth
    මගේ ටැබ්ලට් එක නම් එච්චර ගණන් එකක් නෙවෙයි. details මෙහෙමයි.

    Manhatton Graphics Tablet
    Model No. 177405
    ෆොටෝෂොප් ෆ්ලෑෂ් ඉලස්ට්‍රේටර් වලටයි zBrush වලටයි පට්ටෙට වැඩ. මායා 3Ds Max මඩ් බොක්ස් 2013 වලට ප්‍රෙෂර් සෙන්සිටිවිටි වැඩ නෑ. 2014 කොහොමද කියන්න නම් දන්නේ නෑ. මම ටෙස්ට් කරලා නෑ.

    ඒවගේ වැඩ කරනවා නම් මම වැකොම් කියන ටැබ්ලට් එකක් ගන්න කියලා රෙකමන්ඩ් කරනවා.

    wacom eka thama baluwe ban mokada mudbox maya Zbrush wage thamai use wenne

    thank's info walata