ඕක බල්ලෙක්ට කන්න දාල සස්ටජන් හැන්දක් හදාගෙන බීපන් බං
උඹ ඉලෙක්ට්‍රික් බාසෙක් ද ටෙස්ටරයක් තියෙන නිසා ඇහුවේ

ඕක බල්ලෙක්ට කන්න දාල සස්ටජන් හැන්දක් හදාගෙන බීපන් බං
උඹ ඉලෙක්ට්‍රික් බාසෙක් ද ටෙස්ටරයක් තියෙන නිසා ඇහුවේ
ayi mokada wenna one oyata

දවල්ට බත් ගේන ගෙදරින්ම අද ඉදලා උදේ කෑමත් ගේන්න කිවුවා. පරිප්පු , ගෝවා තෙල් දාල, හාල් මැස්සෝ බැදුමයි පොල් සම්බෝලයි. රුපියල් 50 කියනවා. ගානට වටින්නේ නැහැ නේද? උන්ට අඩු කරන්න කිවුවට එකත් බැරිලු. මේක පාඩුයි වගේ නේද ? රුපියක් 40 ට වගේනම් ශේප්.
![]()

I don't want help any more. We just decided for { Living tougher ) . We are leaving country soon. Thanks for all. Just keep in tch with EK.