ඈ බන් උබ රට යනවා කිව්වා නේද නෝනලා දෙන්නත් එක්ක, ඇත්තටම උබ දැන් මොන රටේද බන් ඉන්නෙ, පේන හැටියට නම් බත් එක ඔතලා තියෙන්නේ සිංහල අකුරු තියෙන පත්තරයක. ඒ කියන්නේ උබ ඉන්නෙ එක්කෝ මතුරට එහෙම නැත්තන් උඩරට හරි පහත රට හරි.
නොනලා දෙන්නෙක් ඉදලත් උබට උදේට බත් ටිකක් උයලා දෙන්න බැරිද බන්.