කව්ද ඉතින් අපිට මේ Free Space එක දෙන්නෙ !
කලින් නම් දුන්නෙ 5GB දැන් 25GB
වෙන කව්රුවත් නෙවේ Microsoft ල තමා !(මුන්ට බැන්නට උන් පිනට දහමටත් ලැදී
)
මේ සිද්දිය කරන්න නම් මුලින්ම Windows Live ID එකක් හදාගන්න ඕනේ
![]()
Windows live id එකක් නැති අය මෙන්න මේ site එකට ගිහින් Account එකක් හදාගන්න..
http://www.skydrive.com (උන් යන්න ඕනේ තැනට Auto Link කරලා දෙයි)
![]()
හරි ඔන්න First Step එක ඉවරයි..
ඊලගට කරන්න තියෙන්නේ මෙන්න මේ ජිල්මාර්ට් එක download කරන්න !
SD Explorer : http://www.cloudstorageexplorer.com/download.php![]()
ඊටපස්සේ කට ඇරන් බලා ඉන්නෙ නැතුව install කරපන් !
![]()
ඕක install කලාට පස්සෙ My Computer වලට මේ වගේ Icon එකක් එනව !
![]()
එක Double Click කරාට පස්සෙ මේ වගේ Dialog Box එකක් එනව !
![]()
ඔන්න ඔතනිදී තමයි අපිට අර කලින් හදා ගත්ත Windows Live ID එකයි Password එකයි ඔනවෙන්නේ !
ඒ දෙක Enter කරලා දෙයියනේ කියල Sign In කරපන් !
ඇතුලට ගියාම ඉතින් සාමාන්‍ය hard disk එකක සිද්දියම තමා !
![]()
![]()
ඔච්චර තමා ඉතින් කියන්න තියෙන්නෙ !
ආ තව දෙයක් මේක මේ Software එක නැතුවත් අපිට Manualy කරගන්න පුළුවන් ! Network Device එකක් විදියට map කරල
මේ Software එක සුපිරි නිසා මම මේක මෙතන දාන්නෙ නෑ.. දැනගන්න ඕනේ අය කියන්න ඕනනං එකත් දාන්න !
(කුණුහරපයක් හරි දැනගෙන ඉන්න එක හොදයි නෙ !)
මේ post එකත් එළකිරි නේ !
හැමෝම බයේ ඉන්නව Microsoft එකෙන් OS එක Jenuin ද නැද්ද කියල Check කරලා බලයි කියල !
එහෙම කිසි අවුලක් වෙන්නෙ නෑ.. ( මොකද මමත් Full Genuin නෙ !)
තව ජිල්මාර්ට්ස් තියනවා ඒවත් හිමීට දාන්නම් !
එහෙනම් ඉතින් ඔන්න අපිල කැපිල ගියා !
මගෙ අනිත් Treads බලපු නැති අයට..
Gmail Account එකෙන් අපිට දෙන Free Space එක ඕනවට වඩා වැඩිද ?