My Core i9 PC ,

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    mama kiwwe octane.arnold.redshift wage 3d render waladi geforce fast kiyala.
    ow habai samara software waladi ehema wenna ona quadro ekka harennawath bariwa athi..:yes:
    naththan quadro ara wage 4 gunayak wage price ekakata denne nahane.
    gannakota karana software,render engine ekata match wena eka hoyala balalama gaththahama hari :)

    :yes::yes:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    උබ රෙන්ඩරින් පාර්ට් එක වැඩිය කරන්නේ නැතුව ඇති එහෙනම්.
    ඔටෝකැඩ් , මායා වලට එහෙම රෙන්ඩරින් සැරටම ඕන වෙන වෙලාවල් තියනවා ඕන තරම්.
    ඒකට වෙනම රෙන්ඩරින් වලටම හදපු ග්‍රැෆික් කාඩ්ස් එහෙම තියනවා.
    මේ තියෙන්නේ එහෙම කාඩ් එකක් .

    Quadro_FX5800_low_3qtr.png

    NVIDIA® Quadro® FX 5800

    3ds max maya walata ona athi ban revit wage ewata nam processor ekenma thama. ekenuth 1 core ekai utilize wenne redda. takes forever. quadro card walata yana salliyen 1080 ewa kihipayak aran video eka kotas kihipayakata plan karala parallely render kalath wasiyi :oo:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    3ds max maya walata ona athi ban revit wage ewata nam processor ekenma thama. ekenuth 1 core ekai utilize wenne redda. takes forever. quadro card walata yana salliyen 1080 ewa kihipayak aran video eka kotas kihipayakata plan karala parallely render kalath wasiyi :oo:

    1080 ඒවා දෙකක් එස් එල් අයි කරන්න දඩ පවර් සප්ලයි එකක් ඕන.
    ඒකත් එක්ක ලයිට් බිලත් ආවම තමා ක්වාඩ්‍රෝ එක ගත්තානම් හොදයි කියලා හිතෙන්නේ වැඩිපුර කීයක් හරි දීලා.

    Maxxz

    Active member
  • Sep 26, 2015
    208
    26
    28
    අර මන් දැක්කා මුනු පොතේ එක පොඩි එකෙක් දාලා තියනවා ... උ හදපු ලක්ෂ 6 ක කම්පියුටර් එකක් පිස්සු හැදෙනවා ඹයි දැන් කාලේ ඉන්න උන් ... යකෝ ජපන් බයික් එකක් ගන්න යන ගානක්නේ.. බං....:shocked: හැබැයි පට්ට...ලක් කාරයෙක්..:yes:
    මාත් දැක්කා..VGA එක 32GBක්ද කොහෙද :lol:
    .ලක්ෂ 4 ගානක් කියල නේද දාල තිබ්බේ
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    ලික්විඩ් කූලින් වලට සල්ලි නාස්ති කරන්න ඕන නෑ බන්.
    මෙන්න මේ කූලර් එක ගත්තා නම් බය නැතුව ඕවර් ක්ලොක් කරන්න පුලුවන් 4GHz පැනලා.

    25452_cryorig%20r1%20ultimate%20review%20-%20installed%2002.jpg

    CRYORIG R1 ULTIMATE.

    http://www.cryorig.com/r1-ultimate_us.php

    ලංකාවේ තියෙනවද? :sorry:

    රෙන්ඩරින් වලට ග්‍රැෆික් කාඩ් එක ඕන වෙනවා ප්‍රොසසර් එක වගේම.

    මම ලොකුවට rendering පැත්ත ගැන දන්නේ නැහැ. හැබැයි දන්න තරමින් VGA එකාට වැඩ processor එක තමි ඕනේ වෙන්නේ බන්. මන් අඳුරන අයියා කෙනෙක් ඉන්නවා උන්ගේ media කොම්පැනි එකක් තියෙන්නේ. උන්ගේ හොඳම computer එකේ
    Intel® Xeon Phi™ Processor 7290 එකක් තියෙන්නේ 72 threads. :dull::dull:

    මාත් දැක්කා..VGA එක 32GBක්ද කොහෙද :lol:
    .ලක්ෂ 4 ගානක් කියල නේද දාල තිබ්බේ

    Link ප්ලීස් :sorry:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.

    ලංකාවේ තියෙනවද? :sorry:

    මම ලොකුවට rendering පැත්ත ගැන දන්නේ නැහැ. හැබැයි දන්න තරමින් VGA එකාට වැඩ processor එක තමි ඕනේ වෙන්නේ බන්. මන් අඳුරන අයියා කෙනෙක් ඉන්නවා උන්ගේ media කොම්පැනි එකක් තියෙන්නේ. උන්ගේ හොඳම computer එකේ
    Intel® Xeon Phi™ Processor 7290 එකක් තියෙන්නේ 72 threads. :dull::dull:

    Link ප්ලීස් :sorry:

    ඊබේ ගෙන්න ගන්න පුලුවන්නේ බන්.