සුභ පැතුම් සනා....... ඒකිත් ඇත්තටම කියල ශුවර්ද බන්?නැත්නම් ඊලගට දායි වෙන කොල්ලෙක් එක්ක ගියා කියල.![]()
best of luck for you two
A/L goda da ganin
සුභ පැතුම්..!![]()
ප්‍රථම ප්‍රේමය අවසාන ප්‍රේමයම වෙනවා දැකල තියෙන්නේ බොහොම අඩුවෙන්..
good luck bro.
thanks machanla

