මං දන්න කොල්ලෙක්ට ගෙවන්න සල්ලි අරං තියනවා යාලුවෙක්ගෙන් RS40 000(පොලී නෑ) ඉතුරු සල්ලි පොර bank loan එකකින ගත්ත සල්ලි. එක 1st year එකට NIBM ekta 230 000ම දිලා තියෙන්නේ. දැන් සල්ලි ගත්ත පොර පොලිය්ත් එක්ක් 60 000ක් ඉල්ලනවා. පොලියත් එක්ක. යාලුවා කරපු ජොබ් එකත් නැතිවෙලා. මූ bank loan එක ගෙවලා, පොරගෙ 1year එක ඉවර වෙනවා ඔක්තොම්බර්වල. පොරට ඊට පස්සෙ ජොබ් එකකට ගිහිල්ලා eka ඉක්මනට ගෙවන්න පුලුවන්. case එක තමා සල්ලි ගත්ත පොර මුගෙ ගෙදරටත් කතා කරලා සල්ලි ඉල්ලනවා. මු පොලි කතාවක් ගන්නකොට කියලා නෑ අනික. මං ගවත් සල්ලි නෑ උට දෙන්න. උට ඇත්ත කියන්නෙ කියලා prove කරන්න පුලුවන්, verification දෙන්න පුලුවන්. කාටවත් බැරිද around CMB 60 000ක් denna. පොර december වල්ට කලින් අනිවා දෙන්නම් කියන්වා.. 
