My Helicopter

eshanx

Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City

    හෙළි පෑඩ් එකනම් මේසන් බාස් කෙනෙක්ව ගෙන්නලා හදාගන්න පුළුවන්.

    hadapanko meson bassta kiyala, aparade oiii civil engineerls enna redda mason bassta kiyala karawagainin okkomatika hipatuwa


    :angry::angry::angry:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    කොහොමත් රෂියන් ඒවා නම් චාටර්. බලපන් ලංකාවේම ගුවන් හමුදාවේ කොච්චර රෂියන් ප්ලේන් කඩන් වැටුනද කාර්මික දෝෂ නිසා.

    රෂියන් බඩු කොහොමත් කොලිටිය සේෆ්ටිය නැහැ. ඕව නිකන් සුවිසයිඩ් මැෂින්ස්.

    :confused::confused:එහෙනම් මේක බලපන් http://www.aerotrader.com/Helicopte...976153&sort=featured:asc&layoutView=listView& :oo::oo:

     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඉදිරියේ රාළ;20462849 said:
    එතකොට ඇමෙරිකන් ඒවා කඩා වැටිලා නැති හිංදද ඒවා සේෆ්ටි ?

    යුරෝපේ වැඩිපුරම තියෙන්නෙ ඔය මම දාපු ka-26 එක. ඒකේ ගාණටයි හැකියාවටයි ගහන්න වෙන තව එකක් නෑ ලෝකෙ කොහෙවත්.

    ඇමරිකන් ඒවා ගොඩක් රිලයබල් . ලෝකේ ගුවන් අනතුරුත් එක්ක සංසන්දනය කරලා බැලුවම ගොඩාක් අඩුවෙන් තමයි ක්‍රෂ් වෙලා තියෙන්නේ. අනෙක ඇමරිකන් ඒවා ගොඩක් තාක්ෂනය අතින් ඉහලයි. තව දෙයක් මිනිස්සුන්ගේ ආරක්ෂාව ගැන උපරිමයෙන් හිතනවා.

    රෂියන් ඒවා හොඳයි ස්විසයිඩ් මිෂන් එකකට යනවනම්.
     

    sogo

    Active member
  • Mar 28, 2015
    645
    81
    28
    මට හෙනම ආසාවක් තියනවා මචන් පවුද්ගලික හෙලිකොප්ටර් එකක් තියාගන්න ගෙදර . මන් දන්නවා ගොඩක් මිල අධිකයි කියලා.

    සාමාන්‍යයෙන් පොඩි හෙළිකොප්ටර් එකක් කීයක් වෙනවද.? දෙන්නෙකුට විතර යන්න පුළුවන් එකක්.


    Dan-Zimmermann-Private-Helicopter-102310-CFI-Dave-Smith-600x450.jpg

    USA wala nam rent ekata ganna thyanawa ban $100/hr wage

    http://www.stcharlesflyingservice.com/aircraft-rental-instruction-rates/

    salli thiyana dawasaka 10lks wage deela pilot course ekak karala mehema ekak wath aran yanna asawak thiyanawa..
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,554
    4,112
    113
    පල ඇටිම්බා යන්න ඊයේ රු 500ක් උදේ වියදම් උනා කියල බෙරිහන් දුන්නෙ තෝ නේද .එනවා මෙතන හෙලිකොප්ටර් ගන්න ඉස්සරවෙලා ජොබ් එකක් හොයා ගනින්

    http://www.elakiri.com/forum/showthread.php?t=1753131
     
    Last edited:
    kamov crash


    Kamov%202.png


    sk45Y.jpg


    140306_52847cee2cbe6B-7810.JPG


    716237

    බලපං කැබින් එක, හරියට බෙන්ස් BMW වොල්වෝ එකක් හැප්පුනා වගේ. ඇමෙරිකන් එකක් ඔහොම වැටුනොත් ඉන්දියන් වාහනයක් චප්ප වුණා වගේ තමා.

    මෙන්න බලා ගනින්.

    r


    13cnd-copter.650.jpg


    මෙව්වා තමා නියම සුයිසයිඩ් මිෂන් වලට හරියන බඩු.
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඉදිරියේ රාළ;20462992 said:
    බලපං කැබින් එක, හරියට බෙන්ස් BMW වොල්වෝ එකක් හැප්පුනා වගේ. ඇමෙරිකන් එකක් ඔහොම වැටුනොත් ඉන්දියන් වාහනයක් චප්ප වුණා වගේ තමා.

    මෙන්න බලා ගනින්.

    r


    13cnd-copter.650.jpg


    මෙව්වා තමා නියම සුයිසයිඩ් මිෂන් වලට හරියන බඩු.

    Mi17 Russian. :D
     
    Mi17 Russian. :D
    Mi-17 හෙලිකොප්ටර් 12000කට වඩා හදද්දි ඒකේ ඇමෙරිකන් එක UH-60 තාම 4000ක් වත් හදල නෑ. :D:D

    යුරෝපියන් උන්ට ඇමෙරිකන් හෙලිකොප්ටර් කියන්නෙ අපේ උන්ට ඉන්දියන් මරුටි.නැනෝ වගේ තමා. :lol: :lol:
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    Drone ekak aran camaravak set karan eka uda yavala bima idhan uda yanava vage balagena idhapan..nethnam vena ratakata palayan..lankave ova be..
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    Drone ekak aran camaravak set karan eka uda yavala bima idhan uda yanava vage balagena idhapan..nethnam vena ratakata palayan..lankave ova be..

    උබ මොකක්ද ලංකාවේ ඕවා බැහැ කියන එකෙන් අදහස් කරන්නේ ? නීතිමය පසුබිමද ? නැත්නම් අපේ ආර්ථික රටාව ගැන ද?