Mi-24 එකකට 5 zero වලින් ඇට්ටි හැලෙන්න තියලත් බඳේ හිල් තියෙද්දිත් ඔක්කොම 5 zero වලට නෙලලා ගේමක් නැතුව හිගුරක්ගොඩ ඇවිත් බෑවා.මූ දන්නෑ රුසියන් භාණ්ඩ ගැන![]()
අපාචියකට 5 zero ගෑවුනත් ඇති ඒක ශුවර් බිම තමා.



Mi-24 එකකට 5 zero වලින් ඇට්ටි හැලෙන්න තියලත් බඳේ හිල් තියෙද්දිත් ඔක්කොම 5 zero වලට නෙලලා ගේමක් නැතුව හිගුරක්ගොඩ ඇවිත් බෑවා.මූ දන්නෑ රුසියන් භාණ්ඩ ගැන![]()



අනේ මචන් මේ මොන විහිලුවක්ද බන් උබ ඔය හෙලිකොප්ටර් ගන්ට යන්නෙ
හෙළි පෑඩ් එකනම් මේසන් බාස් කෙනෙක්ව ගෙන්නලා හදාගන්න පුළුවන්.

http://archnet.org/sites/3002I can remember, when I was in Royal Junior School in nineteen seventies late Mr. Upali Wijewardana build a helipad above his first floor swimming pool in his Thurston road mansion. After that, helicopters used come and land, and take off from that helipad with a deafening noise. But it only lasted few days or weeks, because (to my knowledge) neighbours complain to the authorities about this noise, and he only allow to come in and go out once a day.
So before you buy a helicopter buy a land (at least 20-30 acres) big enough to prevent such complains from your neighbours.
By the way there is a chain of shops called THE REJECT SHOP in Australia, and they have full functional helicopters on special these days in their catalogue for AU$19.99. Good Luck
ඉදිරියේ රාළ;20462740 said:පට්ට ගහපු kamov ඒවා තියෙනවා. ඒකක් හොයාගනින්. භූමිතෙල් වලින් පවා පැද්දෑකි.
මට හෙනම ආසාවක් තියනවා මචන් පවුද්ගලික හෙලිකොප්ටර් එකක් තියාගන්න ගෙදර . මන් දන්නවා ගොඩක් මිල අධිකයි කියලා.
සාමාන්‍යයෙන් පොඩි හෙළිකොප්ටර් එකක් කීයක් වෙනවද.? දෙන්නෙකුට විතර යන්න පුළුවන් එකක්.
![]()