මචන්ලා මමත් හාහාපුරා කියලා මගේම office එකක් open කළා. දැන් multiple location වල ඉදල වැඩ කරන්න අමාරු නිසා තමයි office එකක් open කරන්න හිතුනේ.
අඩුම වියදමෙන් වැඩේ කරගත්තා අදට මාසයක් වෙනවා office එකට ඇවිත්.
අපි වෙබ් design තමයි කරන්නේ. ගොඩක් වෙලාවට Australian clients ලාගෙ ඒවා.
photos ටිකකුත් දාන්නම්කො.
මේක තමයි අපේ website එක. http://codoss.com/
පුළුවන් කමක් තියනවනම් තරහ නැතුව උදව්වක් විදියට අපේ facebook page එකට like එකක් දාගෙනම යන්න
https://www.facebook.com/codoss/

Last edited:

Kandy wala IT / SW company trend ekak hedena eka godak hodai..Prasidda ewage IFS eke branch ekak witarai thiyenne
hSenid/CMS thibba kiyanwa den kohomada danne ne 