My New Office CODOSS DIGITAL

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
උබ කොම්පැනි එකක් රේගිස්ටර් කරද?

වැඩ කරන අයට අර්ථසාදක ගෙවනවද

වැඩ කරන අයට වැටුප් කොහොමද ?

බිල්ඩින්,phone,net bill එක්ක කියක් විතර වෙනවද? A/C දාලද?

කොහොමද වෙබ් ඩිසයින් වල චාජස්

අවුලක් නැත්නම් මේ ටික කියපන්කො..

congratulation මචන්...
 
Last edited:

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,244
    40,944
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මචන්ලා මමත් හාහාපුරා කියලා මගේම office එකක් open කළා. දැන් multiple location වල ඉදල වැඩ කරන්න අමාරු නිසා තමයි office එකක් open කරන්න හිතුනේ.

    අඩුම වියදමෙන් වැඩේ කරගත්තා අදට මාසයක් වෙනවා office එකට ඇවිත්.

    අපි වෙබ් design තමයි කරන්නේ. ගොඩක් වෙලාවට Australian clients ලාගෙ ඒවා.

    photos ටිකකුත් දාන්නම්කො.

    මේක තමයි අපේ website එක. http://codoss.com/

    පුළුවන් කමක් තියනවනම් තරහ නැතුව උදව්වක් විදියට අපේ facebook page එකට like එකක් දාගෙනම යන්න

    https://www.facebook.com/codoss/

    13055878_992873320760986_8503282610939453626_o.jpg


    13048248_992873317427653_7866750310043892853_o.jpg


    13072902_992873430760975_127401406888184714_o.jpg
    moona dekkama appiriyai ban.
    Moonata acid gahala wage. Hire innakota ekek hitiya uge moonata acid gahala- oo wage.
    Kalui, kethai, anathai.
    Linde penala athme maru karaganin, office niwi. :yes:
     
    Last edited:

    Yetiya

    Active member
  • Apr 27, 2016
    262
    130
    43
    Veyangoda
    moona dekkama appiriyai ban.
    Moonata acid gahala wage. Hire innakota ekek hitiya uge moonata acid gahala- oo wage.
    Kalui, kethai, anathai.
    Linde penala athme maru karaganin, office niwi. :yes:


    මම අදයි මෙකෙ රෙජිස්ර් උනේ මම දැක්ක මේ මාමා හැම කෙනාටම බනිනවා. ඇයි මාමෙ ඒ..?:confused:
     

    rajika4never

    Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    thanx hamotama

    උබ කොම්පැනි එකක් රේගිස්ටර් කරද? ou ban

    වැඩ කරන අයට අර්ථසාදක ගෙවනවද naha ban thawama. act eka anuwa EPF ETF gewana eka aniwarya wenne employees la 14 ta wadi nam

    වැඩ කරන අයට වැටුප් කොහොමද ? 25-30 wage

    බිල්ඩින්,phone,net bill එක්ක කියක් විතර වෙනවද? A/C දාලද? 30 wage yanawa oya tikata

    කොහොමද වෙබ් ඩිසයින් වල චාජස් depends ban project eka anuwa

    අවුලක් නැත්නම් මේ ටික කියපන්කො..

    congratulation මචන්...
     

    monson

    Well-known member
  • May 7, 2007
    24,893
    26,929
    113
    Congrats. Meke grammar / spelling mistakes hadanna.

    We born in a little treasure island call Sri Lanka (Ceylon). CODOSS is an elegant web marketing firm started in 2011 providing most of our services to Australian market.

    Now CODOSS has grown up & works with hundred of clients from all around the world helping them to make there success through the internet..

    Perfect Web Solutions for Buisness

    - http://codoss.com/

    For Quick Quote...

    At CODOSS We Works From Web

    behind all the excellency work

    - http://codoss.com/about/

    Are your business is ready for the new era?

    - https://www.facebook.com/codoss/
     
    Last edited: