කවුරු හරි දන්නවද postal strike එක ඉවර වෙන්නෙ කවදද කියල? මම e bay එකෙන්නෙ මොකක් හරි ගත්තොත් ගන්නෙ, මම order කරපුවට මොනව වෙය්ද දන්නෑ අය්යො. ලස්ස ගානක් වටින බඩුනෙ ඉතින්.
මම මෙදා සැරෙත් හොන්ද බඩු ටිකක් අරගෙන තියෙන්නෙ, ආපු ගමන් photos අරගෙන upload කරන්නන්. ඕව කාට හරි පෙන්නනකන් මට රෑට නින්ද යන එකක් නැහැ



































ඒක හින්ද ස්ටිකර් එකක්වත් අලව ගත්තනම් හරි. 
