My new stuff!!

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,316
    41,162
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    කවුරු හරි දන්නවද postal strike එක ඉවර වෙන්නෙ කවදද කියල? මම e bay එකෙන්නෙ මොකක් හරි ගත්තොත් ගන්නෙ, මම order කරපුවට මොනව වෙය්ද දන්නෑ අය්යො. ලස්ස ගානක් වටින බඩුනෙ ඉතින්.
    මම මෙදා සැරෙත් හොන්ද බඩු ටිකක් අරගෙන තියෙන්නෙ, ආපු ගමන් photos අරගෙන upload කරන්නන්. ඕව කාට හරි පෙන්නනකන් මට රෑට නින්ද යන එකක් නැහැ
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    හම්මෝ, මාර සල්ලි කාරයෙක්නේ. මේ තරම් දේවල් ගන්න ඉතින් මටනම් සල්ලි නෑ. :( ඒක හින්ද ස්ටිකර් එකක්වත් අලව ගත්තනම් හරි. :P:D