ඔයගොල්ලො හැමෝම දන්නවනෙ මම මොකක් හරි දෙයක් අලුතෙන් කඩෙන් ගත්තොත් ඒක අනිවාර්යයෙන් එලකිරි එකට ඔයගොල්ලන්ට පේන්න දානවනෙ. ඉතින් මේ තියෙන්නෙ මම අලුතෙන්ම ගත්ත් ගැජට් ටික 
තාරා හිස සහිත මගේ අලුත්ම ජොකා
මේක multi task ජොකෙක්. විලි වසා ගන්න පාවිච්චි කරන්න පුලුවන් වගේම වෙස්මූනක් හැටියට පාවිච්චි කරන්නත් පුලුවන්.
ගත්තෙ e bay(කොහොමද මගෙ වැඩ, කෙලින්ම ගන්නෙ e bay එකෙන්, උඹල වගේ පිටකොටුවෙන් නෙමෙය්) එකෙන්. Shipping එක්ක $313 උනා.
මේ තියෙන්නෙ මගේ අලුත්ම ටවල් එක. මේකත් multitask. නෑවට පස්සෙ ඇඟ පිසදාගන්න වගේම මෙන්නෙ මෙහෙම ඔලුව උඩින් දාගෙන පොඩි ලමය් බය කරන්න පුලුවන්. ගත්තෙ e bay එකෙන්. සෑහෙන ගානක් උනා අප්ප.
මේ තියෙන්නෙ මම අලුතින්ම ගත්ත Q tips පැකට් එක. මේකෙන් කන හාරන්න පුලුවන් වගේම නහය හාරන්නත් පුලුවන්. ගත්තෙ e bay එකෙන්.
මේ තියෙන්නෙ මම e bay එකෙන් ගත්ත ලැම්බටීන්ඩ් සපත්තු කුට්ටම. ඒකත් නැවෙන් ආවෙ.
So my full system specs
තාරා හිස සහිත හිල් දෙකකින් සමන්විත ජොකා.
චීත්ත රෙද්දෙන් මසා නිම කල ටවල් එක
කන හෑරීමට සහ නහය හෑරීමට හැකි q tips පැකට් එක
ලැම්බටීන්ඩ් සපත්තු කුට්ටම
(කොහොමද මගෙ ලඟ තියෙන බඩු. මම පට්ට සල්ලි කාරයෙක් නෙ?)
උඹලට කවද මේව ගන්නද?