2015 හදපු මගෙ ඔරිජිනල් ෆේස්බුක් එකවුන්ට් එක අද උදේ බලද්දි ඩිසේබල් වෙලා. Nude post අනම් මනම් මොකුත් දාල නෑ මැසේන්ජර් වලින් වැලක් වත් යවල නෑ. මොන මගුලක් වෙලාද දන්නේ නෑ. Id කාඩ් එක දාන්න කියල එනවා ඒක දාලා සබ්මිට් කරාම පාත් මැසේජ් එක එනවා. මේක හදාගන්න වැඩේක් ඕනි. ෆේස්බුක් එකවුන්ට් එකත් හරි පනත් හරි
සමහරවිට මාව දන්න අය ඇති මේකෙ හෙල්ප් එකක් ඕනි
Fb - Sameera D Kumara
Last edited:

Mistake walin ban karanne na ban. Unta evidence tiyena nisai ban karanne. Dan dawas 5k ati kellek msg kala ekige account ekath hack karala ane hadala dennako kiyala. Passe yantham recover karala log unama ekige account eken cp share karala wenda ati kiyanawa ekima. Eeta passe thawa hoyaddi dakke fb eke permission nathi dewal sell karala meki. Passe aluthen account hadala. Ekath den kisima deyak karanna baha post ekakata like ekakwath danna ba.