My Photography[මම ගත්ත ෆොටෝ ටිකක්]

djtwinz

Well-known member
  • Jun 23, 2007
    1,881
    273
    83
    taprobane
    Closeup Filters ? What are the sizes ?
    +1, +2, +4, and +10

    $(KGrHqRHJD!E7BcvhrRMBO4m-D1b,Q~~60_12.JPG
     
    Last edited:

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    නියම ෆොටෝ ටික මචන්. නියම කලර්ස් ටික. ඔය නොර්මල් කිට් ලෙන්ස් එක මචන් පොඩි රිවර්ස් රින් එකකින් මැක්රෝ ලෙන්ස් එකක් හැටියට පාවිච්චි කරන්න පුළුවන්. එකම අවුල ඔටෝ ෆෝකස් නැහැ. හැබැයි ෆොටෝස් එලට ගන්න පුළුවන්. :)
     
    • Like
    Reactions: djtwinz

    djtwinz

    Well-known member
  • Jun 23, 2007
    1,881
    273
    83
    taprobane
    නියම ෆොටෝ ටික මචන්. නියම කලර්ස් ටික. ඔය නොර්මල් කිට් ලෙන්ස් එක මචන් පොඩි රිවර්ස් රින් එකකින් මැක්රෝ ලෙන්ස් එකක් හැටියට පාවිච්චි කරන්න පුළුවන්. එකම අවුල ඔටෝ ෆෝකස් නැහැ. හැබැයි ෆොටෝස් එලට ගන්න පුළුවන්. :)
    මචං මම reverse ring එකක් ගත්ත හොඳට mount කරන්න පුළුවන්. ඒත් වැඩ කරන්නේ නැනේ බන
    මම හිතන්නේ මගේ model එක support කරන්නේ නැ වගේ. :(
    mount කලාට මුකුත් පෙන්නේ නැ බන්.
     
    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,377
    672

    You can use Macro Extension Tube If AF is needed :)
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    Macahn mewa Macro newe neda ? mokda 18-55mm kiyanne D3100 ekata ena normal lens eka..uba kale crop karala or close up gatta eka neh :)

    samarha pics num niyamai macah...but podi podi sattunge sira macro karanna num macro lens ekak ganin ..salli tama ban prashne :( math Macro karanna mara asai..eeth kohenda lens..wild life karannath lens ekak na ;( man gawa tiyenne oya 18-55mm ma tama ... :)

    anyway keep clicking kolla..jaya wewa..
     
    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113
    මචං මම reverse ring එකක් ගත්ත හොඳට mount කරන්න පුළුවන්. ඒත් වැඩ කරන්නේ නැනේ බන
    මම හිතන්නේ මගේ model එක support කරන්නේ නැ වගේ. :(
    mount කලාට මුකුත් පෙන්නේ නැ බන්.

    To shoot with Reverse ring you will have to put camera in Manual Mode. Otherwise it will say "No Lens Attached" ;)

    Also you will need lens with aperture ring (eg - 50mm Prime). KIT lens won't work well.
     
    Last edited: