මචං මම reverse ring එකක් ගත්ත හොඳට mount කරන්න පුළුවන්. ඒත් වැඩ කරන්නේ නැනේ බනනියම ෆොටෝ ටික මචන්. නියම කලර්ස් ටික. ඔය නොර්මල් කිට් ලෙන්ස් එක මචන් පොඩි රිවර්ස් රින් එකකින් මැක්රෝ ලෙන්ස් එකක් හැටියට පාවිච්චි කරන්න පුළුවන්. එකම අවුල ඔටෝ ෆෝකස් නැහැ. හැබැයි ෆොටෝස් එලට ගන්න පුළුවන්.![]()

ඕව් බන් මම ඉතින් self learning තමයිpatta machan ....uba photography thaniyamada igena gathe

නියම ෆොටෝ ටික මචන්. නියම කලර්ස් ටික. ඔය නොර්මල් කිට් ලෙන්ස් එක මචන් පොඩි රිවර්ස් රින් එකකින් මැක්රෝ ලෙන්ස් එකක් හැටියට පාවිච්චි කරන්න පුළුවන්. එකම අවුල ඔටෝ ෆෝකස් නැහැ. හැබැයි ෆොටෝස් එලට ගන්න පුළුවන්.![]()

math Macro karanna mara asai..eeth kohenda lens..wild life karannath lens ekak na ;( man gawa tiyenne oya 18-55mm ma tama ...
මචං මම reverse ring එකක් ගත්ත හොඳට mount කරන්න පුළුවන්. ඒත් වැඩ කරන්නේ නැනේ බන
මම හිතන්නේ මගේ model එක support කරන්නේ නැ වගේ.
mount කලාට මුකුත් පෙන්නේ නැ බන්.

You can use Macro Extension Tube If AF is needed![]()
To shoot with Reverse ring you will have to put camera in Manual Mode. Otherwise it will say "No Lens Attached"
Also you will need lens with aperture ring (eg - 50mm Prime). KIT lens won't work well.
ya im using the 50mm 1.8 II lens. the Nifty Fifty

ya machan. its around Rs 14,000/-