hello යාලුවනෙ . මම එලකිරියට අලුත් කෙනෙක් නෙවෙයි .මගෙ පරන account එකක් තිබුන එත් එකෙ පාස්වර්ඩ් එක් දැන් මට මතක නැහැ. account එකක් නැතුව උනත් මම ත්‍රෙඩ් කියවන්න හිටපු ගමන් එලකිරි එනව. අලුත් එකක් හදන්න හිතුනෙ මගෙ remix එකක් ඔයාලට ශෙයර් කරන්නයි .....
මම මෙක හැදුවෙ FL එකෙන් .මම එච්චරම FL දන්නෙ නැහැ . එක නිසා වැරදි තිබුනොත් හිනා වෙන්න එපා හොදෙ ...
හොදද ?නරකද? සින්දුව කාලාද? කියල ඔයලගෙ කමෙන්ට් එකක් දාගෙනම යන්න

endඑකෙදි සින්දුව නවතින එක හරියට upload වෙල නැහැ වගෙ