My Singapore Tour - මගේ සිංගා චාරිකාව

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    meha idan pol gawa kiyalada uba hithuwe? yamak kamak dannawa

    හැබෑට බොල අයියන්ඩි සින්ගප්පූරුවෙද වාසය කොරන්නේ? මම හිතුවේ මුසාවක් කියලා.. බැලින්නම් ඇත්තටම මේ හාදයා එහේ නොවැ.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Machan Family Ekath ekka yanawanam .Book kaanna budget Hotel ekak kiyapan shopping malls walata laga :cool::)

    ලැවැන්ඩර් ලගින් බුක් කරපන්,
    ඇත්තටම කියනව නම් මචං රට පොඩි නිසා කොහෙන් බුක් කරත් ලොකු අවුලක් නැහැ..

    umbage thread eka godak helpful machan yana unta
    godak un photos illana nisa thread ekak danna one photos dala :)

    එල මචං.. දාපන්
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....

    හැබෑට බොල අයියන්ඩි සින්ගප්පූරුවෙද වාසය කොරන්නේ? මම හිතුවේ මුසාවක් කියලා.. බැලින්නම් ඇත්තටම මේ හාදයා එහේ නොවැ.

    real name eka id eke dagena boru karanan ba macho... redi nathuwa thama inna wenne.
     
    Willl_Turner

    Active member
  • Sep 12, 2015
    366
    123
    43
    සල්ලි මාරු කරන තැන් ඕන තරම් තියෙනවා..

    මචන් මට සිංග ඩොලර් 1000ක් විතර ඉතුරු වෙන වැඩක් සෙට් උන.. සිංග වලින් ම ඇමරිකන් ඩොලර් වලට මාරු කරගත්තොත් ලාබයි නේද ? එහෙම කරගන්න පුළුවන් තැන තියෙනවද?
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    මචන් මට සිංග ඩොලර් 1000ක් විතර ඉතුරු වෙන වැඩක් සෙට් උන.. සිංග වලින් ම ඇමරිකන් ඩොලර් වලට මාරු කරගත්තොත් ලාබයි නේද ? එහෙම කරගන්න පුළුවන් තැන තියෙනවද?

    ai ban USD walata change karama laaba wenne?:confused:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    මචන් මට සිංග ඩොලර් 1000ක් විතර ඉතුරු වෙන වැඩක් සෙට් උන.. සිංග වලින් ම ඇමරිකන් ඩොලර් වලට මාරු කරගත්තොත් ලාබයි නේද ? එහෙම කරගන්න පුළුවන් තැන තියෙනවද?

    ubata USD nam ona singa walin maru karaganin. SLR nam ona, lankawen karaganin.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ŦĦĔ ƦȆƉǾӾ;20773801 said:
    machan senthosa island yana eka worth da ?
    airport eke idala durada ?

    සිංගා කියන්නේ මචං කොහොමත් පොඩි රටක්..
    ඒක හින්දා දුර ඒතරම්ම ගැටලුවක් නැහැ..
    අනිවා සෙන්තොසා පලයන්..