මචන් මම අද වෙනකන් මේකේ කාටවත් -රෙප් දීළා නැහැ මගෙ එකවුන්ට් දෙකෙන් එකකින්වත්. පරණ එළ එකෙන්වත්මේකෙන්වත් දීල නෑ. දෙන්නෙත් නෑ. මම කුණුහරුප කියන්නෙත් නැහැ. අසපුන්නාන්සෙගෙ වැදිබණ අහලා උඹ මෙතන සතෙක් වගේ දඟලන එක දැකලා තමයි කවුරු උනත් උඹට ඕක දීලා තියෙන්නෙ. අනික උඹ ඕෆ් ටොපික් ගියෙ. අසපු නිගණ්ඨයොන්ගෙ වැදි බණ අහන උඹට වෙන මිනිහෙක්ගෙ දුක නොතේරෙන එකේ පුදුමයක් නැහැ.
????????????
මචන් මම අද වෙනකන් මේකේ කාටවත් -රෙප් දීළා නැහැ මගෙ එකවුන්ට් දෙකෙන් එකකින්වත්. පරණ එළ එකෙන්වත්මේකෙන්වත් දීල නෑ. දෙන්නෙත් නෑ. මම කුණුහරුප කියන්නෙත් නැහැ. අසපුන්නාන්සෙගෙ වැදිබණ අහලා උඹ මෙතන සතෙක් වගේ දඟලන එක දැකලා තමයි කවුරු උනත් උඹට ඕක දීලා තියෙන්නෙ. අනික උඹ ඕෆ් ටොපික් ගියෙ. අසපු නිගණ්ඨයොන්ගෙ වැදි බණ අහන උඹට වෙන මිනිහෙක්ගෙ දුක නොතේරෙන එකේ පුදුමයක් නැහැ.
hithe amaruwen deyak adu karaganna welawaka umbatath me salakeemama labeewa kiyala pathanawa.
My uncle (Sanjeeva) died yesterday from a heart attack.He left behind two sons. (10 & 04 year old).
![]()
P.A.D.P.K. Sanjeeva.
1972 - 2013
May you attain Nibbana
Rest in peace
Inna lillahi wa inna ilayhi raji'un
![]()
"Smoking kills. If you're killed, you've lost a very important part of your life."
මම කාවදාවත් තෝ වගේ හාමුදුරුවන්ට නිඝන්ට කියලා බැනලා නැහැ.
මෙතන බොරුවට කැ ගහලා සුදනා වෙන්න හදන්න එපා.
.
ශ්රමණවේශධාරී අසපු නිගණ්ඨයොන්ට කඩේ යෑම උඹේ වැඩක්. මම බෞද්ධ භික්ෂූන්ට අපහාස කරලා නැහැ. කෙනෙක් වියෝවක් දැනුම් දෙන්න ත්රෙඩ් එකක් දැම්මහම එතනට අදාල නැති නිගන්ඨයෙක් ඇදලා අරන් බොර දියේ මාළු බාන්න හැදුවෙ උඹයි අනාතයො. මම නෙවේ මෙතන කෑ ගැහුවෙ. උඹයි උම්බෑ කියලා ගිරිය යටින් කෑ ගැහුවෙ. උඹෙ අම්මා තාත්තා හෝ ලඟම නෑයෙක් වෙන් වෙලා ගිය දවසක උඹටත් උඹ මට දක්වපු තාලෙ ඕෆ් ටොපික්, හැඟීම් විරහිත කතා කරන දේට අදාල නැති ප්රතිචාරයක් ලැබේවා!
ඇයි කොල්ලෝ අසපුවට අපහාස කරන්නේ.....මාමා මියගිය එකක්.....වෙනකෙකු අපහාස කල එක වෙන එකක්.....අසපුව සම්භන්ද උනේ කොහොමද මෙතනට....උබට අසපුවේ ස්වාමින්වහන්සේලා නිග්රහ කලේ නැහැනේ....
නිවන් සැප ලගාකර ගනිත්වා
මම හාමුදුරු කෙනෙක් ගැන කිව්වෙ නැහැනෙ. බලන්න මුලින්ම පරණ වාදයක් ගැන කෙලින්ම කතාව ඇදලා අරන් තියෙන්නේ කවුද කියල මට කියන්නෙ මේක දැක්ක නිසානෙ. කලින් පෝස්ට් බලන්න. මෙයාගෙ මේ තරහට හේතුව අසපු සාධුලා සම්බන්ධ තර්ක කිරීම්. ඒවා එතනට මිසක් මෙතනට අදාල නැහැ. මුගේ මේ හැසිරීමත් මළගෙවල්වල ඉඩම් ආරවුල් අදිනවා වගේ තමයි. සංවේදී අවස්ථාවකදී ඒ දෙයට අදාල නැති වෙන දේවල් ඇදලා අරගෙන පහර එල්ල කරන්න හැදීම.
අසපු නිගණ්ඨයොන්ගෙ වැදිබණ අසා ඇතිකරගෙන තිබෙන මෛත්රියක මහිමය.
MC New York වගේ පෘතක්ජනයෙකුට පඩයක් ගියාමත් අහින්සක හාමුදුරුවෝ කෙනෙක් පලි.
කෙසෙ වෙතත් සුවපත්වේවා.
හදිසියේ මාමා වගේ මැරුනොත් කොහේ යාවිද ?
.