කන්ග්රාට්ස් බ්‍රා, මගෙත් 1997 දී විතර සිහිනයක් ඕක , කනේ මයිලක් අරන් මොඩිෆයි කරන්න
එත් කාලයත් එක්කම එක බැරි උනා , හොද වන්ඩියක් හොයාගන්න බැරි උනා
උබගේ එක වැට මොඩල් එකක් නේද ?
ෆට්ට බන් , සිරාවටම ඕකට ගහන්න කාරයක් නැහැ , ත්‍රිල් එකට පදින්න
පස්සට දාන්න දාන්න , කාර් එක හොද බැලන්ස්
උබ හදන්නේ කොහෙද ඕක , ෆොක්ස්වැගන් වැඩඩො හරි අඩුයි , ඔකේ නියම බුලට් එකක් ඉන්නවා නුවර (කටුගස්තොට නිමල් අයියා ) පොර කරන්නේ ඕවා විතරයි , උට ජර්මන් කාරයෙක් ඔකේ පරණ මැනුවල් , ටෙක්නික්ස් තියෙන පොත් සෙට් එකක් දීලා
හදපන් හදලා පෙන්නපන්