My VW Beetle

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,337
    17,242
    113
    Auckland
    කන්ග්රාට්ස් බ්‍රා, මගෙත් 1997 දී විතර සිහිනයක් ඕක , කනේ මයිලක් අරන් මොඩිෆයි කරන්න
    එත් කාලයත් එක්කම එක බැරි උනා , හොද වන්ඩියක් හොයාගන්න බැරි උනා
    උබගේ එක වැට මොඩල් එකක් නේද ?
    ෆට්ට බන් , සිරාවටම ඕකට ගහන්න කාරයක් නැහැ , ත්‍රිල් එකට පදින්න
    පස්සට දාන්න දාන්න , කාර් එක හොද බැලන්ස්

    උබ හදන්නේ කොහෙද ඕක , ෆොක්ස්වැගන් වැඩඩො හරි අඩුයි , ඔකේ නියම බුලට් එකක් ඉන්නවා නුවර (කටුගස්තොට නිමල් අයියා ) පොර කරන්නේ ඕවා විතරයි , උට ජර්මන් කාරයෙක් ඔකේ පරණ මැනුවල් , ටෙක්නික්ස් තියෙන පොත් සෙට් එකක් දීලා

    හදපන් හදලා පෙන්නපන්

    මම පොඩි කාලෙ ඉදන් ඔතනින් යනකොට ඔය ගරාජ් එක තියනව, එන්න එන්න ලොකු වෙනව මිසක් බිස්නස් නම් අඩුවක් පෙන්නෙ නෑ.. :yes::yes:
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    ජන්තු අයියා;16855371 said:
    පට්ට ආ...මිට කලින් උබ නේද මේක ස්ටාර්ට් කරන එක දාලා තිබ්බේ?

    ou ou
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    මම පොඩි කාලෙ ඉදන් ඔතනින් යනකොට ඔය ගරාජ් එක තියනව, එන්න එන්න ලොකු වෙනව මිසක් බිස්නස් නම් අඩුවක් පෙන්නෙ නෑ.. :yes::yes:

    meka hadanne mage hom machan..ape dada itin mechanin waddek thamai.so no problem. mehe badu hoyanda giyama thamai badu banis wenne.lankawe wadi hariyak hora jarawa tiyenne.itin ebay pihita patanawa me dawas wala..me car eka kalin tibba ekawa andala tibbe.itin apita samahara parth original ma ganda una. kotinma kiyanawanam cap eka gu karala tibbe. yantham ekath haduwa ape dada..
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    මේවයේ එන්ජින් තමයි හදන්න අමාරු. පාටස් එහෙම තියෙනවද මේවට කොහොම වුනත් පට්ට වැඩ්ඩෙත් ඉන්න ඕන ගොදාන්න නම්.
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    මේවයේ එන්ජින් තමයි හදන්න අමාරු. පාටස් එහෙම තියෙනවද මේවට කොහොම වුනත් පට්ට වැඩ්ඩෙත් ඉන්න ඕන ගොදාන්න නම්.

    ehema amaruwak na ban ...parts nam tiyanawa ban.