දැන් දෙමෙල්ලු මූට මලුත් තියල වඳිනවා.

උතුර උන්ට ලියලා දෙන එකේ මල් තියලා වැදින්නේ නැතුව වෙන කොහොම පිලි ගන්නද බන්.![]()
ඔව්, දැන් ලංකාවේ විතරක් නෙවෙයි පිටරටත් ඊලාම් කාරයෝ දැන් මාර විදියට ෆෝම් වෙලා ඉන්නේ.

උතුර උන්ට ලියලා දෙන එකේ මල් තියලා වැදින්නේ නැතුව වෙන කොහොම පිලි ගන්නද බන්.![]()
ඒක හරි වැරදි කතාවක් සහෝ..දෙමල මිනිස්සුන්ට උතුර ලියලා දෙන්න හොද නෑ..උන්ට පහසුකම් හදලා දීලා,අවතැන් අයට ගෙවල් දුන්නනම් ඒ මිනිස්සු උන්ගේ පාඩුවේ ජීවත් වෙනවා..
ඒක හරි වැරදි කතාවක් සහෝ..දෙමල මිනිස්සුන්ට උතුර ලියලා දෙන්න හොද නෑ..උන්ට පහසුකම් හදලා දීලා,අවතැන් අයට ගෙවල් දුන්නනම් ඒ මිනිස්සු උන්ගේ පාඩුවේ ජීවත් වෙනවා..
Unge paduwema idyida kiyana ekane prashne.
උනුත් මේ අපි උඹල වගේ ඇස් කන් නාසය තියෙන මිනිස්සු තමයි .. එකම වෙනස අපේ දේශපාලකයෝ සිංහල ජාතිවාදේ අවුස්සනවා , උන්ගේ දේශපාලකයෝ දෙමල ජාතිවාදේ අවුස්සනවා 
ඒක හරි වැරදි කතාවක් සහෝ..දෙමල මිනිස්සුන්ට උතුර ලියලා දෙන්න හොද නෑ..උන්ට පහසුකම් හදලා දීලා,අවතැන් අයට ගෙවල් දුන්නනම් ඒ මිනිස්සු උන්ගේ පාඩුවේ ජීවත් වෙනවා..
Unge paduwema idyida kiyana ekane prashne.
අඩේ මම පොඩි ජෝක්ස් එකක් බන් කරේ. සම හරක් අය හිතන් ඉන්නවනේ මෛත්රී හදන්නේ රට කොටියට දෙන්න කියලා. රටේ එක බිම් අඟලක්වත් නැති වෙනවට මම කැමති නෑ. මෛත්රී එහෙම කරන්නෙත් නැති බවට ශුවර්.
අනිවා ඒ මිනිස්සුන්ට ඉඩම් දීලා පහසුකම් සලසලා දෙන්න ඕනේ.
මචන් ඔය ඉඩම් එහෙම ඒ මිනිස්සුන්ගේ ඒවනේ, යුද්ධෙදී ඔක්කෝම දාලා පන බේරගනන් දුවපු මිනිස්සු. ඒ අයට ජීවත් වෙන්න පහසුකම් දුන්නොත් වෙනත් දේවල් ඕන වෙන එකක් නෑ.
ඒක හරි වැරදි කතාවක් සහෝ..දෙමල මිනිස්සුන්ට උතුර ලියලා දෙන්න හොද නෑ..උන්ට පහසුකම් හදලා දීලා,අවතැන් අයට ගෙවල් දුන්නනම් ඒ මිනිස්සු උන්ගේ පාඩුවේ ජීවත් වෙනවා..
aniwa machan...umba ahuwada chanda prathipala deddi..awathan wuwange chanda prathipala kiyala..
anna eke minissu 6000k wthara vote karala thibba..
unwa padinchi karala na thama..owa balu wada..owa nsa thamai LLRC hutthawal walin lankawata kelwela thiyenne,,,,
unwa nawath padinchi karanam iwarai...unta kiyala kohe yannada..
mama tamil porak nemei..mama honda sinhala..bt sadaranayak thiyena one hama ekatama..!!
උබ මොකක් හරි හේතුවක් හින්ද අවතැන් වෙලා ඉන්නවා , රජයෙන් උබට ගෙවල් දෙන්නේ නෑ , උබ එතකොට රජයට බල කරලා ගෙවල් ඉල්ලන්නේ නැද්ද ?
ඊට පස්සේ රජයෙන් ගෙවල් දෙනවා .. ඊට පස්සේ ආයේ උබ මොන පුකක් වත් ඉල්ලන්න යනවද ? නෑ නේ බන් ? උබ පාඩුවේ ඉන්නවා නේ ?
ඒ වගේ තමයි බන් උනුත් ..උනුත් මේ අපි උඹල වගේ ඇස් කන් නාසය තියෙන මිනිස්සු තමයි .. එකම වෙනස අපේ දේශපාලකයෝ සිංහල ජාතිවාදේ අවුස්සනවා , උන්ගේ දේශපාලකයෝ දෙමල ජාතිවාදේ අවුස්සනවා
![]()
ඉඩම් දෙන එක ප්රශ්නයක් නෑ මචන්. අවතැන් වෙච්ච දෙමළ අයට ඉඩම් විතරක් නෙවෙයි ගෙවල් හදාගන්න ආධාරත් දෙන්න ඕනේ. ප්රශ්නේ තියෙන්නේ අධි ආරක්ෂිත කලාප වලින් ඉඩම් දෙන එක.
ඔය අධි ආරක්ෂිත කලාප තීරණය කරේ මහින්දවත් අපිවත් නෙවෙයි, හමුදාවේ ඉන්න ආරක්ෂාව ගැන හොඳට දන්න අය. උදාහරණයක් විදියට ඔය සාම්පූර් කියන්නේ ත්රිකුණාමලේ වරායේ ආරක්ෂාවට කෙලින්ම සම්බන්ධ තැනක්. ඊලම ඉල්ලන එවුන් තාම ඕනේ තරම් ඉන්නවා. උතුරෙන් ආයුධ ගත්ත කල්ලි (ගෝපි, ආවා ග්රූප්) එහෙම ළඟදිත් මතු වුනා. එක හින්ද රටේ ආරක්ෂාව හරියට තහවුරු වෙනකල් අධි ආරක්ෂිත කලාප ගලවන්නේ නැතුව වෙන තැන වල පදිංචි කරාම තියෙන වැරැද්ද මොකද්ද?
ඔය 1980 ගණන් වල මහවැලිය හින්ද නුවර පැත්තේ හිටපු සිංහල අය ගම් පිටින් ගෙනිහිල්ල වියලි කලාපයේ පදිංචි කෙරෙව්වේ. මේ කියන්නේ එහෙම එකක් කරන්න කියල නෙවෙයි. ඔය කට්ටිය හිටපු පැති වලම අධි ආරක්ෂිත කලාප නොවන තැන වල පදිංචි කරන්න කියල විතරයි.