My3 මොකාටද එන්න හදන්නේ ?

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    My3 මොකාටද එන්න හදන්නේ ?

    දැක්කද my3 ගේ ads ? මු හදන්නේ මහින්දටයි රනිල්ටයි දෙන්නටම අරින්න වගේ :eek:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    මරුසිරා;18793744 said:
    කමක් නැහැ .මුන් දෙන්නටම වඩා මයිත්‍රී හොදයි :P

    ඔව් , මුන් දෙන්නම නැත්නම් මයිත්‍රී යමක් කරයි :yes:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඔව් , මුන් දෙන්නම නැත්නම් මයිත්‍රී යමක් කරයි :yes:

    මේ යන විදිහට එහෙම තාම වෙන්නේ බන්, කාටවත් 113 ගන්න බැරි උනොත්, my3 මහින්දට කියයි උගේ ටික දීලා යන්න උ හෙළ උරුම කාරයෝ රජිටල අර්ජුනලා අරන් ආණ්ඩුවක් හදාගන්නම් කියල, එටකොට මහින්දටත් වෙන කරන්න දෙයක් නැනේ, unp ආණ්ඩුවකට වඩා සන්දනේ ආණ්ඩුවක් තියන එක මහින්දට හොදයිනේ, එනිසා එහෙම වෙයි, PM ට මොකෙක් හරි සොක්කෙක් දාල my3 රට පාලනය කරයි, එහෙමත් අවුලක් නැ වගේ, :confused:
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    උගේ ads වල කියන්නේ කව්රු දිනුවත් my3 පාලනය තමයි රට පලනය් කරන්නේ කියලා
    :P thanikara boruwa :lol: kamak na owa ahana set ekakuth innawane

    u chande illanne naththan mokatada ban ad danne ;)
     
    Last edited:

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    my3 කියන්නේ ලෝක කපටියෙක්..නමුත් හොද දැක්මක් සහිත අහිංසක මනුස්සෙක්..මාර මොලයක් තියෙන්නේ හිතේ තියන දේ දෙය්යෝවත් දන්නේ නෑ.. දේශපාලන ක්‍රීඩාවේදී ඕනිම කෙරුම් කාරයෙක් දන ගස්සන්න පුළුවන් මිනිහෙක්..my3ත් එක්ක සහයෝගයෙන් කටයුතු කලොත් හොද මිනිහ.game ගහන්න අවොත් ඉතින් ලොවෙත් දෙනවා ඇට්ටි හැලෙන්න..මහින්දට දුන්න gama මතකනේ
     
    • Like
    Reactions: ruchira55

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    my3 කියන්නේ ලෝක කපටියෙක්..නමුත් හොද දැක්මක් සහිත අහිංසක මනුස්සෙක්..මාර මොලයක් තියෙන්නේ හිතේ තියන දේ දෙය්යෝවත් දන්නේ නෑ.. දේශපාලන ක්‍රීඩාවේදී ඕනිම කෙරුම් කාරයෙක් දන ගස්සන්න පුළුවන් මිනිහෙක්..my3ත් එක්ක සහයෝගයෙන් කටයුතු කලොත් හොද මිනිහ.game ගහන්න අවොත් ඉතින් ලොවෙත් දෙනවා ඇට්ටි හැලෙන්න..මහින්දට දුන්න gama මතකනේ

    :yes::yes: Man maithri gana hodata danna nisa kiyanne... maithri molen gahanne gema.. anika mahinda, ranil kauru dinnath maithri janadipathi kiyala mathaka thiyagathoth hodai :D.. oya sellam danna wenne na maithri ekka
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    :yes::yes: Man maithri gana hodata danna nisa kiyanne... maithri molen gahanne gema.. anika mahinda, ranil kauru dinnath maithri janadipathi kiyala mathaka thiyagathoth hodai :D.. oya sellam danna wenne na maithri ekka

    hm මමත් vote කලේ මහින්දට ගිය පාර එත් දැන් යන විදිහට රට my3 අතට ගියානම් හොදයි වගේ තාම :sorry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,900
    40,689
    113
    my3 කියන්නේ ලෝක කපටියෙක්..නමුත් හොද දැක්මක් සහිත අහිංසක මනුස්සෙක්..මාර මොලයක් තියෙන්නේ හිතේ තියන දේ දෙය්යෝවත් දන්නේ නෑ.. දේශපාලන ක්‍රීඩාවේදී ඕනිම කෙරුම් කාරයෙක් දන ගස්සන්න පුළුවන් මිනිහෙක්..my3ත් එක්ක සහයෝගයෙන් කටයුතු කලොත් හොද මිනිහ.game ගහන්න අවොත් ඉතින් ලොවෙත් දෙනවා ඇට්ටි හැලෙන්න..මහින්දට දුන්න gama මතකනේ

    සිරා කතාව :yes::yes:

    hm මමත් vote කලේ මහින්දට ගිය පාර එත් දැන් යන විදිහට රට my3 අතට ගියානම් හොදයි වගේ තාම :sorry:

    ඒකට දැන් පරක්කු වැඩියි. මහින්ද එක්ක නැගිටින්න කලින් ඕක උබලට තෙරුනා නම් අද මෙහෙම හිතෙන්නේ නෑ.
    දැන් ඉතින් ජාතික ආණ්ඩුවක් එන එක නතර කරන්න බෑ.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    සිරා කතාව :yes::yes:

    ඒකට දැන් පරක්කු වැඩියි. මහින්ද එක්ක නැගිටින්න කලින් ඕක උබලට තෙරුනා නම් අද මෙහෙම හිතෙන්නේ නෑ.
    දැන් ඉතින් ජාතික ආණ්ඩුවක් එන එක නතර කරන්න බෑ.

    මහින්දය ගොනා බන් පරදුනමවත් my3 එක්ක shape උනානම් ඉවරයි, ජාතික ආණ්ඩු කතා බයිලා රනිල එක්ක කිසිම මිනිහෙක්ට වැඩ කරන්න බැහැ, ටික දවසක් යද්දී රතනල චම්පිකලා එලියට බහිනවා, හැදෙන්නේ කිසිම බලයක් නැති කිසිම දෙයක් කරන්න බැරි අර චන්ද්‍රිකාගේ කලේ තිබ්බ වගේ ආණ්ඩු තම ඉතින්, තව අවුරුදු 2,3ක් රට එකතැනම තම ඉතින්,
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    11863267_880320408716498_3066456919562688047_n.png