දැක්කද my3 ගේ ads ? මු හදන්නේ මහින්දටයි රනිල්ටයි දෙන්නටම අරින්න වගේ![]()

මරුසිරා;18793744 said:කමක් නැහැ .මුන් දෙන්නටම වඩා මයිත්රී හොදයි![]()

ඔව් , මුන් දෙන්නම නැත්නම් මයිත්රී යමක් කරයි![]()

dakke na nehathal ads tikak da
ඔව් , මුන් දෙන්නම නැත්නම් මයිත්රී යමක් කරයි![]()
bala thanha kaarayo bahirawayo wate putuwa wate karaki karaki innawane...උගේ ads වල කියන්නේ කව්රු දිනුවත් my3 පාලනය තමයි රට පලනය් කරන්නේ කියලා
thanikara boruwa
kamak na owa ahana set ekakuth innawane
my3 කියන්නේ ලෝක කපටියෙක්..නමුත් හොද දැක්මක් සහිත අහිංසක මනුස්සෙක්..මාර මොලයක් තියෙන්නේ හිතේ තියන දේ දෙය්යෝවත් දන්නේ නෑ.. දේශපාලන ක්රීඩාවේදී ඕනිම කෙරුම් කාරයෙක් දන ගස්සන්න පුළුවන් මිනිහෙක්..my3ත් එක්ක සහයෝගයෙන් කටයුතු කලොත් හොද මිනිහ.game ගහන්න අවොත් ඉතින් ලොවෙත් දෙනවා ඇට්ටි හැලෙන්න..මහින්දට දුන්න gama මතකනේ

Man maithri gana hodata danna nisa kiyanne... maithri molen gahanne gema.. anika mahinda, ranil kauru dinnath maithri janadipathi kiyala mathaka thiyagathoth hodai
.. oya sellam danna wenne na maithri ekka
thanikara boruwa
kamak na owa ahana set ekakuth innawane
u chande illanne naththan mokatada ban ad danne![]()
Man maithri gana hodata danna nisa kiyanne... maithri molen gahanne gema.. anika mahinda, ranil kauru dinnath maithri janadipathi kiyala mathaka thiyagathoth hodai
.. oya sellam danna wenne na maithri ekka

my3 කියන්නේ ලෝක කපටියෙක්..නමුත් හොද දැක්මක් සහිත අහිංසක මනුස්සෙක්..මාර මොලයක් තියෙන්නේ හිතේ තියන දේ දෙය්යෝවත් දන්නේ නෑ.. දේශපාලන ක්රීඩාවේදී ඕනිම කෙරුම් කාරයෙක් දන ගස්සන්න පුළුවන් මිනිහෙක්..my3ත් එක්ක සහයෝගයෙන් කටයුතු කලොත් හොද මිනිහ.game ගහන්න අවොත් ඉතින් ලොවෙත් දෙනවා ඇට්ටි හැලෙන්න..මහින්දට දුන්න gama මතකනේ

hm මමත් vote කලේ මහින්දට ගිය පාර එත් දැන් යන විදිහට රට my3 අතට ගියානම් හොදයි වගේ තාම![]()
සිරා කතාව
ඒකට දැන් පරක්කු වැඩියි. මහින්ද එක්ක නැගිටින්න කලින් ඕක උබලට තෙරුනා නම් අද මෙහෙම හිතෙන්නේ නෑ.
දැන් ඉතින් ජාතික ආණ්ඩුවක් එන එක නතර කරන්න බෑ.