MY3 method eka hariyayda?

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    මචං කෙල්ලෙක් එක දිගට වෙනස්කම් කරන එකට අනිත් පැත්තට ඒකිටත් ඒ වගේම ට්‍රීට් කරන්න යන්නේ නැතුව වෙනද වගේම හොදින් සැලකුවොත් ඒකිගෙ හිත වෙනස් වෙන්න පුලුවන්ද?

    නැත්නම් කොන්දක් නැති එකෙක් ගානට දායිද?

    නෝමලි උබල කෙයා කරන කෙනෙක් උබලට නරක විදියට ට්‍රීට් කරද්දී උබලත් ඒ හැන්දෙන්ම බෙදනවද නැත්නම් ඔහෙ කමක් නෑ කියල වෙනද වගේම ට්‍රීට් කරනවද?

    :confused::sorry::(
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    prashne mokakda ahapan. katha karala visadaganna puluwan da balapan. samawa aran ( ube waradda nan ) nattan hukaganin kiyala ube wadak balaganin. oluwa namanna giyama idimenawa un.