mydeal.lk-එකෙන්-ගන්න-items

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    mydeal.lk සයිට් එකෙන් ගන්න දේවල් ඩිලිවර් කරන්නේ කොහොමද? අපි ඔෆිස් එකට ගිහින්ම ගන්න ඕනෙද? පෙමට් එක කරද්දී Delivery වලටත් එක්ක pay කරා. එත් වවුචර් නම්බර් එකක් එනවා නේ?
    Delivery pending කියලා එන්නේ...
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,693
    2,802
    113
    colombo
    මෙ දවස් වල බිසි අති බ්න් බය වෙන්න එපා ගෙදරටම බඩු ඒයි
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මෙ දවස් වල බිසි අති බ්න් බය වෙන්න එපා ගෙදරටම බඩු ඒයි

    mydeal එකෙන් ගන්න ඒවාත් ඩිලිවර් කරනවාද මචන් ගෙදරටම? නැත්තම් වවුචර් එකක්ද එවන්නේ?
     
    Mozilla

    Well-known member
  • WOW එකෙන් මොකද්ද උනේ?මන් අවරුද්දකට කලින් එකෙන් TV එකක් ගත්තා

    BuyOnline.lk මේකනම් use කරන්න එපා..පට්ට චාටෙර්
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    WOW එකෙන් මොකද්ද උනේ?මන් අවරුද්දකට කලින් එකෙන් TV එකක් ගත්තා

    BuyOnline.lk මේකනම් use කරන්න එපා..පට්ට චාටෙර්

    වාවු එකේන් නම් මචන් මේ පෙරේදා එවල තිබ්බා. උන්ට බැන්නාම නම් එවලා තිබ්බා දවස් 2කෙන්.

    mystore එකේ ම තියෙන්නේ mydeal කියලා එකක් එකෙන් ගන්න ඒවා ගැන මචන් දැන් දැනගන්න ඕනේ.

    buyonline එකේ සින් එක මොකක්ද?
     
    Mozilla

    Well-known member
  • වාවු එකේන් නම් මචන් මේ පෙරේදා එවල තිබ්බා. උන්ට බැන්නාම නම් එවලා තිබ්බා දවස් 2කෙන්.

    mystore එකේ ම තියෙන්නේ mydeal කියලා එකක් එකෙන් ගන්න ඒවා ගැන මචන් දැන් දැනගන්න ඕනේ.

    buyonline එකේ සින් එක මොකක්ද?

    ඕකුන් එවන්නේ නැ බං.කෝල් කරලා පණ යනවා.ඊට පස්සේ ඉල්ලන එක නෙමෙයි වෙන එකක් එවනවා.අපි තව අතින් ගානක් දීලා බඩු ගන්න ඕන සයිට් එකේ ගෙවන ගානට වැඩ වැඩියෙන් අයෙත් ගෙවන්න වෙනවා
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඕකුන් එවන්නේ නැ බං.කෝල් කරලා පණ යනවා.ඊට පස්සේ ඉල්ලන එක නෙමෙයි වෙන එකක් එවනවා.අපි තව අතින් ගානක් දීලා බඩු ගන්න ඕන සයිට් එකේ ගෙවන ගානට වැඩ වැඩියෙන් අයෙත් ගෙවන්න වෙනවා

    මටත් උනෙත් ඕවගේ එකක්මයි මචන්. wow එකට උනත් දවස් 20ක් විටර කෝල් කරන්න ඇති. හරියටම මාසයක් වගේ ගියා නේ. mystore එකෙන් නම් අරන් දවසකින් වගේ එවුවා මචන් කලින් ඒවා.