Myhub දිල්ශාන් කලුවා

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,278
    10,545
    113
    482138110_10229200812419913_396366306945393394_n.jpg

    මුන් ඔච්වර සල්ලි තියන් ඇයි බන් Intern ලා ගන්නේ.. 🧐
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,842
    3,327
    113
    Oya godak startup companies wala loku return ekak naa ban. Projects enawa, yanawa. Stable long term product ekak maintain karanna baa. Product based company ekak wunat patan ganna kaalema side eken services karanawa. Ehema tenaka experienced ekek aragena eka eka tech stacks wala weda karanna kiyanna baa. podi ekekta ehema naa neh. Ada PHP karapan kiyala heta java karapan kyannat puluwan. Anika intern ekek gattama unta hari ikmanata adapt wenna puluwan alut dewal walata. eka hinda itin adu ganata full stack intern kiyala podi ekek aran okkoma weda tika karaganna eka laabayi.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,302
    74,764

    සල්ලි උඹේනම් ඉතින් උඹත් වියදම් නොකර ඉන්න තමා ට්‍රයි කරන්නෙ. අනික ඉතින් මු කියනවා වගේ ඕවට සල්ලි ලොකුවට සෙට් වෙන්නෙ නෑ මුලින්ම.
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    ඔච්චර කල් කරේ කාලි එක්ක එකතුවෙලා කැම්පස් කොල්ලන්ගෙ ප්රොජෙක්ට් බාල්දු කරල කුනුකොල්ලෙට අරන් වෙන උන්ට විකුනපු එක.
    ඒකරල සොච්චමක් හම්බ කරා.
    තාත්තගෙ සල්ලි වලින් රැගුවට ඒවයෙන් තමන් අටවපු ප්රොෆිට් නැති කම්පැනියෙ උන්ට පඩි ගෙවන්න බෑනෙ.
    ඉන්ටර්න් උන් ටිකක් සෙට් කරන් වෙබ් සයිට් හද හද ඉදී
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,278
    10,545
    113
    සල්ලි උඹේනම් ඉතින් උඹත් වියදම් නොකර ඉන්න තමා ට්‍රයි කරන්නෙ. අනික ඉතින් මු කියනවා වගේ ඕවට සල්ලි ලොකුවට සෙට් වෙන්නෙ නෑ මුලින්ම.
    ඒක ඇත්ත බට් ඌ ඉනටර්ව් වල දෙන් ටෝක් එක්ක මේක නිකන් සෙට් වෙන් නෑ වගේ කියලා හිතුනා
     
    • Like
    Reactions: Thiefx and ttj

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,269
    21,151
    113
    ඉන්ටර්න් කියන්නෙත් සල්ලි තමයි මරවල සොච්චමට වැඩ කරගන්නවනෙ.
     
    • Like
    Reactions: Boole

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,331
    12,606
    113
    Piliyandala
    මු මචං, ජෙම් බිස්නස් වලට අමතරව බයිනැස් කරාද?

    NFT නම් කරා වගේ කතාවක් කිව්වා නේ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,302
    74,764
    113
    ඒක ඇත්ත බට් ඌ ඉනටර්ව් වල දෙන් ටෝක් එක්ක මේක නිකන් සෙට් වෙන් නෑ වගේ කියලා හිතුනා
    fake it till you make it.

    කතාවක් කියන්නම් (ට්‍රිගර් වෙයිද දන්නෙ නෑ කට්ටිය) 🤭 🤭

    මීට අවුරුදු 3කට විතර කලින් (මම ජොබ් මාරු කරන්න මාස ගානකට කලින්) මට startup එකකට ජොයින් වෙන්න කිව්වා CTO විදියට. CEO හිටපු එකයි, ඌව බැක් කරපු එකායි හෙනම වරුනේ උන්ගෙ project, profit අනන් මනන් ගැන. කියපු විදියට මම ඒ කාලේ හම්බ කලාට වඩා හම්බ කරන්න තිබ්බා.

    මට ඒ කාලේ එච්චර හොඳ financial stability එකක් තිබ්බෙ නෑ. පොඩි එකත් හම්බෙලා ටික කාලයක් ඉතින් Risk එකක් ගන්න තැනක නෙවී හිටියෙ. මම ඉතින් බෑ කිව්වා.

    උන් මගේ තව යාලුවේක්ව ගත්ත CTO විදියට. අරන් දැන් අවුරුදු 2 3ක්ට පස්සෙ හොඳට කරන් ඉන්නවා. අර CTO වෙච්ච එකා දැන් වෙන රටක ඉන්නෙ මෙකෙන් අස්වෙලා.

    ආතල්ම සීන් එක තමා මම ඔය CEO වෙච්ච එක්කත් එක්ක හිටපු ගමන් බොනාවා. ඌ මට පස්සෙ කාලෙක කිව්වා "උඹට බොරු කියන්න ඕන නෑනේ, අපි දෙන්නා (CEO, CTO) මේක පටන්ගන්න කොට වැඩ තිබ්බෙ නෑ. ඌයි මායි මාස 6ක් යනකන් පඩි ගන්නේ නැතුව ඉන්න උන්ට ගෙව ගෙව තමා කලේ. පස්සෙ ආපු ඩීල් එකකින් තමා පොඩ්ඩක් හරි ගොඩ ගියේ" කියලා. ඒ කාලේ මට එහෙම stability එකක් තිබ්බේ නෑ.

    ගොඩක් උන්ට හිතුනට startup ආතල් කියලා පට්ටම රිස්ක්/stress එකක් තියෙනවා ඉතින්.
     
    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    482138110_10229200812419913_396366306945393394_n.jpg

    මුන් ඔච්වර සල්ලි තියන් ඇයි බන් Intern ලා ගන්නේ.. 🧐
    සල්ලි තිබ්බට ඒවා කසන සල්ලි නෙවෙයිනේ, ඉතින් පොඩි උන් ටිකක් අල්ලන් මාස 6 ගොඩ දාගන්න පුලුවන් උන්ගේ පොකට් මනී වලින්ම
     
    • Like
    Reactions: Mugen

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    fake it till you make it.

    කතාවක් කියන්නම් (ට්‍රිගර් වෙයිද දන්නෙ නෑ කට්ටිය) 🤭 🤭

    මීට අවුරුදු 3කට විතර කලින් (මම ජොබ් මාරු කරන්න මාස ගානකට කලින්) මට startup එකකට ජොයින් වෙන්න කිව්වා CTO විදියට. CEO හිටපු එකයි, ඌව බැක් කරපු එකායි හෙනම වරුනේ උන්ගෙ project, profit අනන් මනන් ගැන. කියපු විදියට මම ඒ කාලේ හම්බ කලාට වඩා හම්බ කරන්න තිබ්බා.

    මට ඒ කාලේ එච්චර හොඳ financial stability එකක් තිබ්බෙ නෑ. පොඩි එකත් හම්බෙලා ටික කාලයක් ඉතින් Risk එකක් ගන්න තැනක නෙවී හිටියෙ. මම ඉතින් බෑ කිව්වා.

    උන් මගේ තව යාලුවේක්ව ගත්ත CTO විදියට. අරන් දැන් අවුරුදු 2 3ක්ට පස්සෙ හොඳට කරන් ඉන්නවා. අර CTO වෙච්ච එකා දැන් වෙන රටක ඉන්නෙ මෙකෙන් අස්වෙලා.

    ආතල්ම සීන් එක තමා මම ඔය CEO වෙච්ච එක්කත් එක්ක හිටපු ගමන් බොනාවා. ඌ මට පස්සෙ කාලෙක කිව්වා "උඹට බොරු කියන්න ඕන නෑනේ, අපි දෙන්නා (CEO, CTO) මේක පටන්ගන්න කොට වැඩ තිබ්බෙ නෑ. ඌයි මායි මාස 6ක් යනකන් පඩි ගන්නේ නැතුව ඉන්න උන්ට ගෙව ගෙව තමා කලේ. පස්සෙ ආපු ඩීල් එකකින් තමා පොඩ්ඩක් හරි ගොඩ ගියේ" කියලා. ඒ කාලේ මට එහෙම stability එකක් තිබ්බේ නෑ.

    ගොඩක් උන්ට හිතුනට startup ආතල් කියලා පට්ටම රිස්ක්/stress එකක් තියෙනවා ඉතින්.
    ඒ උනාට ඌ ඉතින් උබට ලක්ස 27ක් පඩි ගෙව්වනෙ නේද.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,302
    74,764
    113
    ඒ උනාට ඌ ඉතින් උබට ලක්ස 27ක් පඩි ගෙව්වනෙ නේද.
    ඔය වැඩේට බෑ කියලා ඉන්නකොට තමා මේක සෙට් උනේ. අර ජොබට කතා කරනකොට commission එක්ක පඩිය ලක්ශ 8ක් විතර තිබ්බෙ. ඒත් ටැක්ස් EPF/ETF කැපෙන්න කලින්. කමිශන් එක එකපාර එන්නෙ බෑ. බෙසික් එක තිබ්බෙ 4.5ක් වගේ (කැපෙන්න කලින්). මම මේ කියන්නෙ ගෝටා කාලේ payee පට්ට අඩු, බඩු මිල ෆක් වෙලා යන්න කලින්. ඉතින් ඔය ගාන ඒ කාලේ හැටියට සුපිරි ගානක්..

    නිකන් හිතපන් ඔය ගානට පයින් ගහලා මාස 6ක් විතර පඩි නැතිව දුවනවා කියන එක.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    ලොකු ප්‍රොෆිට් එකක් නැත්තං
    ෆන්ඩ් රේස් කරලත් නැත්තං
    ෆුල් ටයිම් ඩිවලොපර්ස්ලා දාල කරනවා කියන්නෙ අතිං කාල හරක් බැලුව වගේ වෙන්න ලොකු චාන්ස් එකක් තියනවා. අතේ සල්ලි තිබුනට නිකන් වියදම් කරන එක තේරුමක් නැහැනේ

    ලීඩ් කරන්න ඩයල් එකක් ඉන්නවා නං හොඳ ඉන්ටර්න්ලා සෙට් එකක් දාල සුපිරි ප්‍රොජෙක්ට් කරන්න පුලුවන්, ඉන්ටර්න්ලා කියන්නෙත් හොඳට හිතන්න පුලුවන් ඉන්ජිනියරින් ෆැකල්ටි ගියපු එවුනුත් ඉන්නවානේ
    අනික දැන් හෙන අමාරුයි ඉන්ටර්න්ශිප් හොයාගන්න, ඕක කරන සෙට් එක දෙන ප්‍රොමෝශන් වල හැටියට එහෙම එකෙක්ට ඕකෙ ඉන්ටර්න්ශිප් යන එක වාසියි මොකද ඊලඟට ජොබකට යන්න ගියත් පොඩි වාසියක් තියනවා ඔය කම්පැනියෙ නම ටිකක් ප්‍රසිද්ධ නිසා(කරන දේ මොකක් උනත්)

    ෆුල් ටයිම් ගත්තොතින් ලෝන්ග් ටර්ම් කමිට්මන්ට් එකක්නේ
    මාස 6න් කන්ෆර්ම් කරන්න ඕන
    ලොකු සැලරි ගෙවන්න ඕන, EPF/ETF ගෙවන්න ඕන
    කන්ෆර්ම් කරාට පස්සෙ අයින් කරන්න ඕන උනොත් මාස 3ක සැලරි දෙන්න ඕන
    ඒක නිසා පොඩි ස්ටාටප් එකක් නං ඉන්ටර්න්ලා දාල කරන එක හොඳ වැඩක්. කොහොමත් මාස 6න් කෙල උනත් ඉන්ටර්න්ට පාඩුවකුත් නැහැ කම්පැනිය කරපු එකාට පාඩුවකුත් නැහැ
    මම ස්ටාටප් එකක් කරත් ඕකම තමයි කරන්නෙ සෑහෙන ලාබයක් එනකල්
     
    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,055
    113
    Rockers Island
    fake it till you make it.

    කතාවක් කියන්නම් (ට්‍රිගර් වෙයිද දන්නෙ නෑ කට්ටිය) 🤭 🤭

    මීට අවුරුදු 3කට විතර කලින් (මම ජොබ් මාරු කරන්න මාස ගානකට කලින්) මට startup එකකට ජොයින් වෙන්න කිව්වා CTO විදියට. CEO හිටපු එකයි, ඌව බැක් කරපු එකායි හෙනම වරුනේ උන්ගෙ project, profit අනන් මනන් ගැන. කියපු විදියට මම ඒ කාලේ හම්බ කලාට වඩා හම්බ කරන්න තිබ්බා.

    මට ඒ කාලේ එච්චර හොඳ financial stability එකක් තිබ්බෙ නෑ. පොඩි එකත් හම්බෙලා ටික කාලයක් ඉතින් Risk එකක් ගන්න තැනක නෙවී හිටියෙ. මම ඉතින් බෑ කිව්වා.

    උන් මගේ තව යාලුවේක්ව ගත්ත CTO විදියට. අරන් දැන් අවුරුදු 2 3ක්ට පස්සෙ හොඳට කරන් ඉන්නවා. අර CTO වෙච්ච එකා දැන් වෙන රටක ඉන්නෙ මෙකෙන් අස්වෙලා.

    ආතල්ම සීන් එක තමා මම ඔය CEO වෙච්ච එක්කත් එක්ක හිටපු ගමන් බොනාවා. ඌ මට පස්සෙ කාලෙක කිව්වා "උඹට බොරු කියන්න ඕන නෑනේ, අපි දෙන්නා (CEO, CTO) මේක පටන්ගන්න කොට වැඩ තිබ්බෙ නෑ. ඌයි මායි මාස 6ක් යනකන් පඩි ගන්නේ නැතුව ඉන්න උන්ට ගෙව ගෙව තමා කලේ. පස්සෙ ආපු ඩීල් එකකින් තමා පොඩ්ඩක් හරි ගොඩ ගියේ" කියලා. ඒ කාලේ මට එහෙම stability එකක් තිබ්බේ නෑ.

    ගොඩක් උන්ට හිතුනට startup ආතල් කියලා පට්ටම රිස්ක්/stress එකක් තියෙනවා ඉතින්.
    i akuren patan ganna company eka neda 😉
     
    • Wow
    Reactions: tharakaf

    wickiya

    Well-known member
  • Aug 10, 2024
    263
    377
    63
    මෙලෝ රහක් නැති එකෙක් බං. පොඩි උන් කුනු කොල්ලෙට අරන් වහල්ලුන්ගෙන් වගේ වැඩ ගන්නෙ. ඕකෙ හිටපු වේබ ඩිවලොපර් කොලුව අයින් උනා. තව උන් අයින් උනා මුන්ට ගෙවන්නෙ 20ක් වගේලු සමහරුන්ට 30යිලු කොල්ලො ගෙදර ගිහින්නුත් වැඩ කරනවලු මොකද මූ හෙන ටොක්සික්ලු.

    තනිකරම බොරු හයිප් එකෙන් දුවන එකෙක්.
     
    wickiya

    Well-known member
  • Aug 10, 2024
    263
    377
    63
    මු මචං, ජෙම් බිස්නස් වලට අමතරව බයිනැස් කරාද?

    NFT නම් කරා වගේ කතාවක් කිව්වා නේ
    මූ කරපු ගොඩක් දේවල් හරියට ගොඩ ගියේ නෑ. එකම එකයි ගොඩ ගියේ nft මූයි අර දිලිප කියන එකයි 800k usd විතර හෙව්ව. මුන් ඒව fd දාල ඒවල ඉන්කම් එකෙන් තමයි මේව කරන්නේ.
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,023
    1,400
    113
    එතකොට ලංකාවේ උඩම තියෙන IT කම්පැනි මොකටද ඉන්ටර්න් ගන්නේ? උන්ටත් සල්ලි වැඩි නිසාද?
    මොනවද බන් මේ ගොබ්බ තර්ක