මුන් ඔච්වර සල්ලි තියන් ඇයි බන් Intern ලා ගන්නේ..
![]()
මුන් ඔච්වර සල්ලි තියන් ඇයි බන් Intern ලා ගන්නේ..![]()
සල්ලි උඹේනම් ඉතින් උඹත් වියදම් නොකර ඉන්න තමා ට්‍රයි කරන්නෙ. අනික ඉතින් මු කියනවා වගේ ඕවට සල්ලි ලොකුවට සෙට් වෙන්නෙ නෑ මුලින්ම.Oya godak startup companies wala loku return ekak naa ban. Projects enawa, yanawa. Stable long term product ekak maintain karanna baa. Product based company ekak wunat patan ganna kaalema side eken services karanawa. Ehema tenaka experienced ekek aragena eka eka tech stacks wala weda karanna kiyanna baa. podi ekekta ehema naa neh. Ada PHP karapan kiyala heta java karapan kyannat puluwan. Anika intern ekek gattama unta hari ikmanata adapt wenna puluwan alut dewal walata. eka hinda itin adu ganata full stack intern kiyala podi ekek aran okkoma weda tika karaganna eka laabayi.
ඒක ඇත්ත බට් ඌ ඉනටර්ව් වල දෙන් ටෝක් එක්ක මේක නිකන් සෙට් වෙන් නෑ වගේ කියලා හිතුනාසල්ලි උඹේනම් ඉතින් උඹත් වියදම් නොකර ඉන්න තමා ට්‍රයි කරන්නෙ. අනික ඉතින් මු කියනවා වගේ ඕවට සල්ලි ලොකුවට සෙට් වෙන්නෙ නෑ මුලින්ම.
fake it till you make it.ඒක ඇත්ත බට් ඌ ඉනටර්ව් වල දෙන් ටෝක් එක්ක මේක නිකන් සෙට් වෙන් නෑ වගේ කියලා හිතුනා
සල්ලි තිබ්බට ඒවා කසන සල්ලි නෙවෙයිනේ, ඉතින් පොඩි උන් ටිකක් අල්ලන් මාස 6 ගොඩ දාගන්න පුලුවන් උන්ගේ පොකට් මනී වලින්ම![]()
මුන් ඔච්වර සල්ලි තියන් ඇයි බන් Intern ලා ගන්නේ..![]()
ඒ උනාට ඌ ඉතින් උබට ලක්ස 27ක් පඩි ගෙව්වනෙ නේද.fake it till you make it.
කතාවක් කියන්නම් (ට්‍රිගර් වෙයිද දන්නෙ නෑ කට්ටිය)![]()
මීට අවුරුදු 3කට විතර කලින් (මම ජොබ් මාරු කරන්න මාස ගානකට කලින්) මට startup එකකට ජොයින් වෙන්න කිව්වා CTO විදියට. CEO හිටපු එකයි, ඌව බැක් කරපු එකායි හෙනම වරුනේ උන්ගෙ project, profit අනන් මනන් ගැන. කියපු විදියට මම ඒ කාලේ හම්බ කලාට වඩා හම්බ කරන්න තිබ්බා.
මට ඒ කාලේ එච්චර හොඳ financial stability එකක් තිබ්බෙ නෑ. පොඩි එකත් හම්බෙලා ටික කාලයක් ඉතින් Risk එකක් ගන්න තැනක නෙවී හිටියෙ. මම ඉතින් බෑ කිව්වා.
උන් මගේ තව යාලුවේක්ව ගත්ත CTO විදියට. අරන් දැන් අවුරුදු 2 3ක්ට පස්සෙ හොඳට කරන් ඉන්නවා. අර CTO වෙච්ච එකා දැන් වෙන රටක ඉන්නෙ මෙකෙන් අස්වෙලා.
ආතල්ම සීන් එක තමා මම ඔය CEO වෙච්ච එක්කත් එක්ක හිටපු ගමන් බොනාවා. ඌ මට පස්සෙ කාලෙක කිව්වා "උඹට බොරු කියන්න ඕන නෑනේ, අපි දෙන්නා (CEO, CTO) මේක පටන්ගන්න කොට වැඩ තිබ්බෙ නෑ. ඌයි මායි මාස 6ක් යනකන් පඩි ගන්නේ නැතුව ඉන්න උන්ට ගෙව ගෙව තමා කලේ. පස්සෙ ආපු ඩීල් එකකින් තමා පොඩ්ඩක් හරි ගොඩ ගියේ" කියලා. ඒ කාලේ මට එහෙම stability එකක් තිබ්බේ නෑ.
ගොඩක් උන්ට හිතුනට startup ආතල් කියලා පට්ටම රිස්ක්/stress එකක් තියෙනවා ඉතින්.
ඔය වැඩේට බෑ කියලා ඉන්නකොට තමා මේක සෙට් උනේ. අර ජොබට කතා කරනකොට commission එක්ක පඩිය ලක්ශ 8ක් විතර තිබ්බෙ. ඒත් ටැක්ස් EPF/ETF කැපෙන්න කලින්. කමිශන් එක එකපාර එන්නෙ බෑ. බෙසික් එක තිබ්බෙ 4.5ක් වගේ (කැපෙන්න කලින්). මම මේ කියන්නෙ ගෝටා කාලේ payee පට්ට අඩු, බඩු මිල ෆක් වෙලා යන්න කලින්. ඉතින් ඔය ගාන ඒ කාලේ හැටියට සුපිරි ගානක්..ඒ උනාට ඌ ඉතින් උබට ලක්ස 27ක් පඩි ගෙව්වනෙ නේද.
i akuren patan ganna company eka nedafake it till you make it.
කතාවක් කියන්නම් (ට්‍රිගර් වෙයිද දන්නෙ නෑ කට්ටිය)![]()
මීට අවුරුදු 3කට විතර කලින් (මම ජොබ් මාරු කරන්න මාස ගානකට කලින්) මට startup එකකට ජොයින් වෙන්න කිව්වා CTO විදියට. CEO හිටපු එකයි, ඌව බැක් කරපු එකායි හෙනම වරුනේ උන්ගෙ project, profit අනන් මනන් ගැන. කියපු විදියට මම ඒ කාලේ හම්බ කලාට වඩා හම්බ කරන්න තිබ්බා.
මට ඒ කාලේ එච්චර හොඳ financial stability එකක් තිබ්බෙ නෑ. පොඩි එකත් හම්බෙලා ටික කාලයක් ඉතින් Risk එකක් ගන්න තැනක නෙවී හිටියෙ. මම ඉතින් බෑ කිව්වා.
උන් මගේ තව යාලුවේක්ව ගත්ත CTO විදියට. අරන් දැන් අවුරුදු 2 3ක්ට පස්සෙ හොඳට කරන් ඉන්නවා. අර CTO වෙච්ච එකා දැන් වෙන රටක ඉන්නෙ මෙකෙන් අස්වෙලා.
ආතල්ම සීන් එක තමා මම ඔය CEO වෙච්ච එක්කත් එක්ක හිටපු ගමන් බොනාවා. ඌ මට පස්සෙ කාලෙක කිව්වා "උඹට බොරු කියන්න ඕන නෑනේ, අපි දෙන්නා (CEO, CTO) මේක පටන්ගන්න කොට වැඩ තිබ්බෙ නෑ. ඌයි මායි මාස 6ක් යනකන් පඩි ගන්නේ නැතුව ඉන්න උන්ට ගෙව ගෙව තමා කලේ. පස්සෙ ආපු ඩීල් එකකින් තමා පොඩ්ඩක් හරි ගොඩ ගියේ" කියලා. ඒ කාලේ මට එහෙම stability එකක් තිබ්බේ නෑ.
ගොඩක් උන්ට හිතුනට startup ආතල් කියලා පට්ටම රිස්ක්/stress එකක් තියෙනවා ඉතින්.
මූ කරපු ගොඩක් දේවල් හරියට ගොඩ ගියේ නෑ. එකම එකයි ගොඩ ගියේ nft මූයි අර දිලිප කියන එකයි 800k usd විතර හෙව්ව. මුන් ඒව fd දාල ඒවල ඉන්කම් එකෙන් තමයි මේව කරන්නේ.මු මචං, ජෙම් බිස්නස් වලට අමතරව බයිනැස් කරාද?
NFT නම් කරා වගේ කතාවක් කිව්වා නේ