ගොඩක් ලොකු කම්පැනි ඉන්ටර්න්ශිප් ගන්නෙ ලෝන්ග් ටර්ම් ප්ලෑන් එකකට + PR එකටඑතකොට ලංකාවේ උඩම තියෙන IT කම්පැනි මොකටද ඉන්ටර්න් ගන්නේ? උන්ටත් සල්ලි වැඩි නිසාද?
මොනවද බන් මේ ගොබ්බ තර්ක
ඉන්ටර්න්ශිප් එකේදි හොඳ ඩයල් හොයාගන්න පුලුවන් පස්සෙ බය නැතිව පර්මනන්ට් පොසිශන් ඔෆර් කරන්න පුලුවන්. අනික ලොකු කම්පැනි ඇත්තටම කමිනයුනිටි එකට හෙල්ප් එකක් විදියට ඉන්ටර්න්ශිප් ඔෆර් කරනවා
ඇවරේජ් ගත්තම ලොකු කම්පැනි වල ගොඩක් හොඳ ඉන්ටර්න්ශිප් එක්ස්පීරියන්ස් එකක් දෙනවා
පොඩි කම්පැනි නං ටිකක් මරවල වැඩ ගන්න එක කරනවා. ගොඩක් වෙලාවට හොඳ ඉන්ටර්න්ශිප් එක්ස්පීරියන්ස් එකක් දෙන එක ගැනවත් ඌට වැලියු එකක් ඇඩ් කරන එක ගැනවත් හිතන්නෙ නැතිව වැඩේ ගැන විතරක් හිතනවා
දැනට තියන කම්පෙටිශන් එකත් එක්ක සමහර හිතනවා එහෙම හරි ඉන්නර්න්ශිප් පොසිශන් එකක් හම්බෙන එක වටිනවා කියලා, ඒක සමහර කම්පැනි වලින් ඇඩ්වාන්ටේජ් එකක් විදියට යූස් කරනවා
(මට LinkedIn එකේ මැසේජ් ඇවිත් තියනවා Allowance නැතිව හරි SE Internship ගන්න පුලුවන්ද කියලා අහල)



