Mysql multiple column asc order

shan_wicram

Member
Aug 21, 2011
857
84
0
එහෙම කරන්න බෑ. මොකද එක ‍සෝර්ට් වෙන්නෙ මුලින් දීල තියන එකෙන් ( coustomer name).country එක ඒ ඒ නම‍ට අදාල එක.country එක ‍සෝට් වෙන්නෙ එකම නම තියන දෙන්නෙක් හි‍ටියොත් විතරයි :yes:.

හපොයි ඒකත් එහෙමද? :baffled: ඒ කියන්නේ මචන් මේ දේ කරන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද? :confused: ඔය මම පටල ගත්ත දේ ගැන පොඩ්ඩක් බලන්න ඕන තාමත් එච්චර පැහැදිලි නෑ.. බලමු හෙටත් ටිකක් ඔට්ටුවෙලා.. තෑන්ක්ස් මචන් රිප්ලියි එකට...:D:yes:
 
DJvodka

Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    ඔව් මචන් මම තේරුම් අරන් තියෙන්නේ වැරදි විදියට.. :P:rofl: ඒක තමයි අවුල.. මට column 2 කේම දත්ත asc විදයට පෙළගස්වගන්න ඕන නම් කොහොමද මචන් sql query එක ලියන්න ඕන. ලොකු උදව්වක් මචන්.. :yes::cool:

    පහනෙ බූතයට කිව්වත් ඔය වැඩේ නම් කරගන්න බෑ මචෝ :P උබ මේක sort කරල final output එක විදියට බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද කියල කිව්වොත් උදව් කරන්න පුලුවන් වෙයි.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    පහනෙ බූතයට කිව්වත් ඔය වැඩේ නම් කරගන්න බෑ මචෝ :P උබ මේක sort කරල final output එක විදියට බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද කියල කිව්වොත් උදව් කරන්න පුලුවන් වෙයි.

    :yes::yes:
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    පහනෙ බූතයට කිව්වත් ඔය වැඩේ නම් කරගන්න බෑ මචෝ :P උබ මේක sort කරල final output එක විදියට බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද කියල කිව්වොත් උදව් කරන්න පුලුවන් වෙයි.

    අහ් මචන්ලා. එහෙම project එකකට නෙමේ.. නිකන් ඉගෙන ගන්න ටෙස් කරපු දෙයකි..:D:yes: එතකොට තමයි ඔය අවුල ආවෙ.. කරන්න බැරිනම් මොනව කරන්නද :( කොහෙම උනත් මචන්ලා.. ඔයාල දුන්න සප් එකට ගොඩක් තෑන්ක්ස්..:yes::D
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    එක Table එකක තියෙන column දෙකක් order by කරන්න බැ මචන්.
    උබ මුලින් දෙන column එකට තමයි sort වෙන්නේ.අනිත් එක එහෙම කරන්න කොහොමත් බැ නේ බන්
    මේක හිතපන්
    B A C කියල මිනිස්සු 3 දෙනෙක් ඉන්නවා උන්ගේ මාසෙක පඩිය 15000,10000,75000.
    ඒ කියන්නේ
    B 15000
    A 10000
    C 75000
    මේක Order by කරාම ,
    A 10000
    B 15000
    C 75000
    උබේ පොඩි logical අවුලක් තියෙනවා :පි
     
    • Like
    Reactions: shan_wicram

    තෑන්ක්ස් මචන්.. මම පන්ඩිතය ව‍ගේ sql ඉගෙන ගන්න පටන් ගත්තේ.. දත්ත පද්දතියක් කියන්නේ මොකකද්ද? ටේබල් එකක දත්ත ගබඩාවෙන විදියට ගැන අවබෝදයක් නැතිව මම ටිකකට කිලින් article වගයක් කියෙව්ව දැන් මට ඒදේ තේරෙනව.. 100% ක්ම.. මම මේ

    අහල තියෙන්නේ. මීහරක් ප්‍රශ්නයක් නේ. ඇත්තම කියනව නම් ප්‍රශ්නෙ වැරදියි.. ඔයාගෙ රිප්ලයි එකෙනෙත් පැහැදිලි කරල තියෙන්නේ ඒදේ.. තෑන්ක්ස් මචන්.

    මම දැන් තේරෙනවා.. කොහොමත් ඔය දේ කරන්න බැරි බව.. මොකද? row එකක තියෙන දද්ද එක් සමූහයකට අයිති වෙන නිසා.. එකම row එකේ තියෙන දත්ත පෙල ගැහෙන්නේ.. row එකක් විදියටම නේ..:D:yes: මම අර කලින් කිව්ව විදියට වෙනව ව නම් ඒක දත්ත ගබඩාවක් නෙමේ පිස්සන් කොටුවක්... මොකද දත්ත මාරු වෙන නිසා..

    එළ මචන්.. දැන් මට හොඳටම තේරෙනවා.. අවුලක්.. නෑ වැරදුන එකෙන් හොඳ පාඩමක් ඉගෙන ගත්ත.. :yes::cool:
     
    :D :D හරියට හරි
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    එක Table එකක තියෙන column දෙකක් order by කරන්න බැ මචන්.
    උබ මුලින් දෙන column එකට තමයි sort වෙන්නේ.අනිත් එක එහෙම කරන්න කොහොමත් බැ නේ බන්
    මේක හිතපන්
    B A C කියල මිනිස්සු 3 දෙනෙක් ඉන්නවා උන්ගේ මාසෙක පඩිය 15000,10000,75000.
    ඒ කියන්නේ
    B 15000
    A 10000
    C 75000
    මේක Order by කරාම ,
    A 10000
    B 15000
    C 75000
    උබේ පොඩි logical අවුලක් තියෙනවා :පි

    :baffled: meka thamai machan mage anthima hariya reply eka danna hitye koheda bosa awane :cool: danna beri una sry aa

    ube code eka hari eth ube requirement eka waradiyi habai ubata one de karanna puluwan quarries dekak dala e quarry deka join karala...
    :rolleyes:
    habai macho nikan terumak nathi wadak... habai mysql wala quarries part ekata awama karala balanna ;)