යකෝ උබ ඔතනට ගිහින් තීද කියපන් ඔක්කොටාම කලින් මෙතන තප්පුලන්නෙ නැතුව , මන් ගියපු නිසා කියන්නෙ උන් මුල් / අග අකුරු විතරක් නෙවෙයි ඔක්කොම අහගන්නව කීප පාරක් ට්‍රයි කරල බැරි උනාම , උබට ඔච්චර ඔතන සුද්ද කරන්න ඕන හේතුව කියපන් ,ඇත්ත කියපන් උබත් ඔතන වැඩ කරන එකෙක් නේද? , උබට මෙච්චර කියලත් තේරුන් ගන්න බැරි නන් උබ වැස්සකට වත් ස්කොඉලෙ ගියපු එකෙක් නන් නෙවෙයි."කීප පාරක්" ? මන් අකුරු දෙකක් දෙන්නම් උබට කීප පාරකින් ගෙස් කරන්න පුලුවන් ද?
උබනම් O level වලටවත් සම්භාවිතාව ඉගන ගත්ත එකෙක් වෙන්න විදියක් නෑ.. තම තම නැණ පමනින් තමයි මචන් ඕව ගෝචර වෙන්නෙ..