Nadi Astrology

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,679
    39,363
    113
    Homagama
    Loke hemogema liyala ne.uba orgin eka study karala ne.dan karanne boruwa unata oka issara liyala tiyenawa
    දන්නවා. දන්න නිසා තමයි කියන්නේ. ඒ කාලේ ඕක කරපු විදිහත් දන්නවා, කවදාවත් ඔය ලියපු එක මගින් නෙවෙයි ඔක කලෙත්. ආරම්බයේ සිටම ඔය ලියවිල්ල නිකං නොමගයැවිමක්. නියම වැඩේ තියෙන්නේ ගුරා අතේ.

    නව පරම්පරා දන්නේ සුලු දෙයක් විතරයි. ඒකයි උන්ට චුටි චුටි නමක් ගමක් වගේ දෙවල් හරියට කියන්න පුලුවන් නමුත් ඊට වඩා ගැබුරු දෙයක් කියන්න බැරි.
    ඒ නිසා උන් මෙන්ටලිස්ට් ලා කොපි කරන්න යන්නේ. ඒකයි කටින් අල්ලගන්න ගිහින් චා වෙන්නෙත්.

    ඒ නිසායි දැන් නාඩි කියන්නේ බොරුවක් කියලා බය නැතුව කියන්නෙත්.

    තව ඉගෙන ගන්න පුතා. තව කියවන්න.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,589
    113
    Colombo
    විද්‍යාවත්, සමාජ විද්‍යාවත්, ජොතිශ්‍ය ක්‍රමත්, අමනුෂ්‍යයොත් සියල්ලම එකට කැටිකරලා ගහන සුපිරි ගිමික් එකක්. නාඩියට තේරුම් ගත්තොත් තේරෙනවා.

    නැ මට තෙරුන්නැහැ ඕවා correlate වෙන විදිහ. ඔයා තේරුම් ගත්ත විදිහ පොඩ්ඩක් පැහැදිලි කරන්න බලන්න අන්කල්. 😋

    දන්න නිසා තමයි කියන්නේ. ඒ කාලේ ඕක කරපු විදිහත් දන්නවා

    ඒ කාලේ කොහොමද කරේ?
    ------ Post added on Jul 10, 2025 at 4:03 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,831
    66,371
    113
    දන්නවා. දන්න නිසා තමයි කියන්නේ. ඒ කාලේ ඕක කරපු විදිහත් දන්නවා, කවදාවත් ඔය ලියපු එක මගින් නෙවෙයි ඔක කලෙත්. ආරම්බයේ සිටම ඔය ලියවිල්ල නිකං නොමගයැවිමක්. නියම වැඩේ තියෙන්නේ ගුරා අතේ.

    නව පරම්පරා දන්නේ සුලු දෙයක් විතරයි. ඒකයි උන්ට චුටි චුටි නමක් ගමක් වගේ දෙවල් හරියට කියන්න පුලුවන් නමුත් ඊට වඩා ගැබුරු දෙයක් කියන්න බැරි.
    ඒ නිසා උන් මෙන්ටලිස්ට් ලා කොපි කරන්න යන්නේ. ඒකයි කටින් අල්ලගන්න ගිහින් චා වෙන්නෙත්.

    ඒ නිසායි දැන් නාඩි කියන්නේ බොරුවක් කියලා බය නැතුව කියන්නෙත්.

    තව ඉගෙන ගන්න පුතා. තව කියවන්න.
    Dan ubamane kivve loke billion ganak atharin ube ekama liyala tiyenne kohomada kiyala
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,790
    113
    Earth
    ලො⁣කේ ඉන්න බිලියන ගානක මිනිස්සු අතරින් උබේ සියලුම ආත්ම ගැන හැමදේම කොලේක ලියලා තියෙන්නේ කො⁣හොමද කියලා නිකමට හිතලා බැලුවේ නැද්ද?
    හැමෝටම නාඩි ලියවෙන් නෑ මචන් සීමිත ගාණක් තියෙන්නෙ.. මංගල ලකුණු වගයක් කියල තියනව නාඩි ලියවුන උන් ගැන. උබට තියෙන්නෙ පාපි උපතක් නම් හෝ උබ අංගසම්පූර්ණ නැති කෙනෙක්නම් ගොඩක් දුරට උබේ නාඩි ලියවිලා නෑ.. උබට ඕන්නම් ඕක ටෙස්ට් කරන්න පුලුව්න එහෙම කෙනෙක්ගෙ ඇඟිලි සලකුණ ගිහින් දියන් උබව ආපහු එවනව නාඩි නෑ කියලා.
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    2,971
    4,596
    113
    Abyss
    නැ මට තෙරුන්නැහැ ඕවා correlate වෙන විදිහ. ඔයා තේරුම් ගත්ත විදිහ පොඩ්ඩක් පැහැදිලි කරන්න බලන්න අන්කල්. 😋

    ඒ කාලේ කොහොමද කරේ?
    ------ Post added on Jul 10, 2025 at 4:03 PM
    dont ruin it when i try to sound intelligent. i'm better than you :frown:
     
    • Haha
    Reactions: Fiona Dabare

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,679
    39,363
    113
    Homagama
    Dan ubamane kivve loke billion ganak atharin ube ekama liyala tiyenne kohomada kiyala
    මුලවත් තේරිලා නැ. අගත් ⁣⁣තේරිලාත් නැ. ලියලා නැ තමයි. ලියවිල්ල පවා නොමග යැවිමක් කියන්නේ.
    උබ ඔරිජින් එක ගැන කියව්වෙත් මෙහෙමද දන්නැ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,831
    66,371
    113
    මුලවත් තේරිලා නැ. අගත් ⁣⁣තේරිලාත් නැ. ලියලා නැ තමයි. ලියවිල්ල පවා නොමග යැවිමක් කියන්නේ.
    උබ ඔරිජින් එක ගැන කියව්වෙත් මෙහෙමද දන්නැ.
    Ubada enan livve :lol:
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,679
    39,363
    113
    Homagama
    pardon me my dear lord.

    but what does it mean by "munde dala" ?

    I genuinely don't know that word.

    could you give an english word?

    මුන්ඩේ? මට සිංහල වලට B ඔය අමුතු වචන දන්නැහැ. source එක දාන්න.
    කරණමුණ්ඩය
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,589
    113
    Colombo
    කරණමුණ්ඩය

    ඒ මොකක්ද? ගූගල් සර්ච් කරාම අවේ අමනූෂ්‍යෝ එක්ක කතා කරන ක්‍රමයක් කියලා. යකා කොහොමද දන්නේ නාඩි වාක්‍ය ගැන. ඔක්කොටම වැඩිය ඌ සිංහල දන්නේ කොහොමද? ඒ නැතත් ඌ ඇත්තම කියනවා කියලා විශ්වාස කරන්නේ කොහොමද?
    @lankalk
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,361
    2
    1,407
    113
    On a Cloud
    Me naadi seen eka aththan nm ea method eka use karala loku wedak karanna puluwanne deyyane dn thiyena AI ehema use karala.. Ai ehema karanne naththe? Karanna barida?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,679
    39,363
    113
    Homagama
    ඒ මොකක්ද? ගූගල් සර්ච් කරාම අවේ අමනූෂ්‍යෝ එක්ක කතා කරන ක්‍රමයක් කියලා. යකා කොහොමද දන්නේ නාඩි වාක්‍ය ගැන. ඔක්කොටම වැඩිය ඌ සිංහල දන්නේ කොහොමද?
    @lankalk
    ඇයි අමනුෂ්‍යයා නාඩි වාක්‍ය ගැන දැනගන්නේ?
    🤔🤔🤔
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    2,971
    4,596
    113
    Abyss
    Me naadi seen eka aththan nm ea method eka use karala loku wedak karanna puluwanne deyyane dn thiyena AI ehema use karala.. Ai ehema karanne naththe? Karanna barida?
    common argument against this ,

    they say when someone get this kind of ability, they lose the interest on material world or monetary gains.

    but I call it BS
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,589
    113
    Colombo
    ඇයි අමනුෂ්‍යයා නාඩි වාක්‍ය ගැන දැනගන්නේ?
    🤔🤔🤔

    මන් දන්නැහැ. ඔයානේ කිව්වේ මුන්ඩේ දාලා බලන්න කියලා, මන් ඇහුවහම,
    ඒ කාලේ කොහොමද කරේ?
    කියලා.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,679
    39,363
    113
    Homagama
    මන් දන්නැහැ. ඔයානේ කිව්වේ මුන්ඩේ දාලා බලන්න කියලා, මන් ඇහුවහම,

    කියලා.
    ලියලා තියන දේ වත් කියවලා වරෙන් බං.
    ලියපු නාඩි වාක්‍යයක් නැ.
    මුන්ඩේ දාලා ආපු එකා ගැන බලලා කියනවා.
     
    • Like
    Reactions: Fiona Dabare