indiawe sure thanak uba dannawada ?Scam.Nadi balanna onenna india yanna
indiawe sure thanak uba dannawada ?
උබේ අම්මගෙ තාත්තගෙ නම කිව්වෙ නැද්ද උන් ? ඒක කණා පල්ලම් ගහල කියන්න පුලුවන් කියල උබ හිතනවනම් මුලින්ම probability and statics පොඩ්ඩක් ඉගන ගනින්.මන් ගියා සම්පූර්ණ බොරුවක් උන් කරන්නෙ , අපේ කටින්ම තමයි අපේ විස්තර දැනගන්නෙ , අපෙ විස්තර අහ අහ පුස්කොල පොතක් බොරුවට පෙරලනව අන්තිමට ඔක්කොම විස්තර අපෙ කටින් අහගත්තට පස්සෙ උ ඒක ගිරව වගේ කියනව අපෙ පුස්කොලෙ හම්බුනා කියල ,ගොඩක් මිනිස්සුන්ට උන් කරන බොරුව තේරෙන්නෙ නෑ ඒතරන් මෝඩයි.
ලොකේ ඉන්න බිලියන ගානක මිනිස්සු අතරින් උබේ සියලුම ආත්ම ගැන හැමදේම කොලේක ලියලා තියෙන්නේ කොහොමද කියලා නිකමට හිතලා බැලුවේ නැද්ද?Lankawe Bambalapitiye Nadi Astrology balanna lagakadi giya kenek nadda?
Kole liyala ne ban.wistare kiyanne read karana eka.kole tiyenne monawada icons tikak witrai.oka hamogema liyalath ne.mahapurusha lakshana kiyakda manda wediyen tiyena ayage witarai liyala tiyenneth.liyala kivve story ekak widiyata newe.icon form wage read karanna danna aya witarai eka karanna puluwan.dan nan patta boruwa karanne.oya liyapu ewalin bagayak witara british un issuwa ituru ewa gini tibba muslim invadorsla.dan itiuru 50% tama gema gahanne.ලොකේ ඉන්න බිලියන ගානක මිනිස්සු අතරින් උබේ සියලුම ආත්ම ගැන හැමදේම කොලේක ලියලා තියෙන්නේ කොහොමද කියලා නිකමට හිතලා බැලුවේ නැද්ද?
matath okama thamai hithuneමන් ගියා සම්පූර්ණ බොරුවක් උන් කරන්නෙ , අපේ කටින්ම තමයි අපේ විස්තර දැනගන්නෙ , අපෙ විස්තර අහ අහ පුස්කොල පොතක් බොරුවට පෙරලනව අන්තිමට ඔක්කොම විස්තර අපෙ කටින් අහගත්තට පස්සෙ උ ඒක ගිරව වගේ කියනව අපෙ පුස්කොලෙ හම්බුනා කියල ,ගොඩක් මිනිස්සුන්ට උන් කරන බොරුව තේරෙන්නෙ නෑ ඒතරන් මෝඩයි.
ඔය කවුද බන්, රාවනද?![]()
කියපු දේ උබට තේරිලා නැ.Kole liyala ne ban.wistare kiyanne read karana eka.kole tiyenne monawada icons tikak witrai.oka hamogema liyalath ne.mahapurusha lakshana kiyakda manda wediyen tiyena ayage witarai liyala tiyenneth.liyala kivve story ekak widiyata newe.icon form wage read karanna danna aya witarai eka karanna puluwan.dan nan patta boruwa karanne.oya liyapu ewalin bagayak witara british un issuwa ituru ewa gini tibba muslim invadorsla.dan itiuru 50% tama gema gahanne.
Loke hemogema liyala ne.uba orgin eka study karala ne.dan karanne boruwa unata oka issara liyala tiyenawaකියපු දේ උබට තේරිලා නැ.
අනික අයිකන් එකක් හරි ලියලානේ.
එනිවේ උබ ඔය පස්සේ ඔය කියන කතාවත් උන්ගේ ගැලවිල්ලට කියන එකක් විදිහට මට අනුව.
විද්‍යාවත්, සමාජ විද්‍යාවත්, ජොතිශ්‍ය ක්‍රමත්, අමනුෂ්‍යයොත් සියල්ලම එකට කැටිකරලා ගහන සුපිරි ගිමික් එකක්. නාඩියට තේරුම් ගත්තොත් තේරෙනවා.