Nadi Astrology

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,589
    113
    Colombo
    ලියලා තියන දේ වත් කියවලා වරෙන් බං.
    ලියපු නාඩි වාක්‍යයක් නැ.
    මුන්ඩේ දාලා ආපු එකා ගැන බලලා කියනවා.

    අහා.
    හරි, එතකොට මුන්ඩේ දාලා කොහොමද අනාගතේ කියන්නේ කාගෙහරි?
    මන් මේ වෙන process එක පැහැදිලි කරන්න කියලා නෙමෙයි කියන්නේ. ඒත් අරහෙම එකක් නෙමෙයි මෙහෙම එකක් වෙලා තියෙන්නේ කියලා ඔයා විශ්වාසෙන් කියන්නේ කොහොමද?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,869
    66,382
    113
    Agasthya muni mese kiyu seka kiyalane owa patan ganne.ohoma mouth to mouth oral tradition ekak enna mokak hari tiyenna athine.dan hemotama owa baluwata rishi owa kiyanna specific reason ekak athi specific set ekakata.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,589
    113
    Colombo
    යක්කු අරන් බැදගෙන අපිට ඕනේ දේවල් උන්ට කියලා කර ගන්න බැරිද?
    අල්ගමවත්තේ සුමනවංස සාදුනම් කියනවා සූනියම් දෙවියොන්ව බැදගත්තා කියලා.. ඔයාට ඒ වගේ අත්දැකීම් නැද්ද? @lankalk

    මාත් ආසයි දෙවියෙක්/ යකෙක් බැදගන්න. කොහෙද ඉතින් අපිට දැනුම දෙන්න අය නැනේ. 😋🤙🏻
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    2,974
    4,601
    113
    Abyss

    අගස්ති මුනිටත් පුදුම අමාරුවක් තිබිල තියෙන්නෙ එක එකාගෙ ජීව්ත කතාව ලියන්න

    හොදවයින් වශියක් වගේ කරගන්න බැරිද?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,681
    39,365
    113
    Homagama
    අහා.
    හරි, එතකොට මුන්ඩේ දාලා කොහොමද අනාගතේ කියන්නේ කාගෙහරි?
    මන් මේ වෙන process එක පැහැදිලි කරන්න කියලා නෙමෙයි කියන්නේ. ඒත් අරහෙම එකක් නෙමෙයි මෙහෙම එකක් වෙලා තියෙන්නේ කියලා ඔයා විශ්වාසෙන් කියන්නේ කොහොමද?
    මුන්ඩේ හරියට දාන අය ඉන්න සමාජයක, කැපි පෙනිලා වාසියක් ගන්න නම් වෙනස් දෙයක් කරන්න ඕනා.
    ඒකට නාඩි වාක්‍ය කියලා දෙයක් හැදුවා.
    අලුත් දෙයක් බිහිකලා කියලා හැගෙව්වා.
    "වාක්‍යය" නොමග යැවිමක්!

    ⁣මේකට බකට් මල්වැල් එල්ලලා ලස්සන කලා.
    බැදගන්න හැම අමනුස්සයාටම හැමදේම බැරි නිසා පුලුවන් දේවල් ටික විතරක් කියද්දි කොල නැ හැමෝටම ලිව්වේ නැ කියලා වගේ කතා හැදුවා.

    මුෂ්ටි නිසා අලුත් පරම්පරාවලට වැඩේ ගලන් ගියේ නැ. අලුත් අය වැඩේ දන්නැ හා මුණ්ඩේ අල්ලගෙන හරියට දාන්න එකක් සෙට් වෙලා නැ. ඒකයි සමහරුන්ට හරියට කියවෙනවා කියලා ඇහුවොත් කියන්නේ. මුන්ඩෙට සෙට් නොවුනොත් හෝ වැරදුනොත් හෝ නොදන්න බොරුවක් කරොත් මුන් එන එකාගෙන් රෝල ගහන්න බලනවා. ඒකයි සමහරු කියන්නේ කියවුනේ නැ කියලා.

    මේවා මාත් ආසාවට මිනිස්සු එක්ක කතා කරලා ඉගෙන ගත්තුවා. ⁣ පස්සේ ආපු ආසාවට හොයපුවා. පොඩියට නමුත් චුටි දෙයක් මුන්ඩෙන් කියනවා ඇහිලා දැකලාත් තියනවා. තොට ට්‍රැකද අහන්න පුලුවන්. ඇහුවත් කමක් නැ. මම කරන්නේත් ඔයා ඇහුවා වගේ ප්‍රොසෙස් එක තේරුම් ගැනිමක්.
    ලීඩ් එක දුන්නා. ඔයත් හොයාලා බලන්න.
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,092
    2,231
    113
    උබේ අම්මගෙ තාත්තගෙ නම කිව්වෙ නැද්ද උන් ? ඒක කණා පල්ලම් ගහල කියන්න පුලුවන් කියල උබ හිතනවනම් මුලින්ම probability and statics පොඩ්ඩක් ඉගන ගනින්.
    අනේ ගොබ්බයො probability and statics ගැන තෝ උගන්නන්න එනවද මට , උන් අම්මගෙ තාතතගෙ නම් දැනගන්නෙ මුල් අකුරයි අග අකුරයි අහගෙන , ඒ අහගෙනත් උන් ගෙස් කරපු නම් කීප පාරක්ම වැරදුනා ,මට පේන්නෙ උබත් ඒකෙ වැඩ කරන එකෙක්ද කොහෙද , මිනිස්සුන්ට බලු වැඩ කරන්න එපා යකෝ.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,681
    39,365
    113
    Homagama
    @emoji diaries
    Prethayek ge udaw athiwa oyage atheethayayi, warthamaanaya gana hariyatama kiyanawa, ethakota e aya kiyana anaagathaya gana oyaa nikan ma wishwaasha karanawa?
    මම මේක විස්වාස කරනවා කියා කියා නැනේ. මේක වෙන්නේ මේ විදිහටයි කියන එක තේරුම් ගැනිමයි කරන්නේ.
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    2,974
    4,601
    113
    Abyss
    මම මේක විස්වාස කරනවා කියා කියා නැනේ. මේක වෙන්නේ මේ විදිහටයි කියන එක තේරුම් ගැනිමයි කරන්නේ.
    ඉතින් අපිටත් බැරිද මුන්ඩෙ දාන්න?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,589
    113
    Colombo
    අනේ ගොබ්බයො probability and statics ගැන තෝ උගන්නන්න එනවද මට , උන් අම්මගෙ තාතතගෙ නම් දැනගන්නෙ මුල් අකුරයි අග අකුරයි අහගෙන , ඒ අහගෙනත් උන් ගෙස් කරපු නම් කීප පාරක්ම වැරදුනා ,මට පේන්නෙ උබත් ඒකෙ වැඩ කරන එකෙක්ද කොහෙද , මිනිස්සුන්ට බලු වැඩ කරන්න එපා යකෝ.

    ඇයි බන් බනින්නේ මිනිස්සුන්ට 😞

    උබ ගනන් ගන්න එපා. ගස් වලින් ශක්තිය උරාගන්න විදිහ ගැන ට්‍රෙඩ් එකක් දාපන්කෝ @Flappybird
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,092
    2,231
    113
    උන් පට්ට කපටී , අපෙන් විස්තර අහගන්න වෙලාවෙ එවා උන්ගෙ රෙකොර්ඩින්ග් එකට දාගන්නෙ නෑ , රෙකොර්ඩින්ග් එක ඔන් කරන්නෙ ඔක්කොම විස්තර අපේ කටින් අහගත්තට පස්සෙ , එ නිසා එ රෙකොර්ඩින්ග් එක අපි වෙන කෙනෙක්ට අහන්න දුන්නම උන් හිතන්නෙ එ කියන එවා උන් හොයන් කියන එවා කියල , මන් ගාව උන් දුන්න රෙකොර්ඩින්ග් එකයි අපේ විස්තර කටින් අල්ලගන්න විදියයි ඔක්කොම රෙකොර්ඩින්ග් තීනව , අපි පොඩි කාලෙ game එකක් කලා number ekak මතක තියාගන්න කියල ඒක එකතු කර කර අඩු කර කර හෙන වටයක් ගිහිල්ල අපි හිතන් හිටිය number එක කියනව , අන්න ඒ වගෙම ගේමක් උන් ගහන්නෙ , උන් පුස්කල පොතේ හොයනව කියල ඉස්සරහට දාන්නෙ අපෙන් ප්‍රශන අහන්න ඕන නිසා එහෙම අහල අහල තමයි අපේ කටින් කියපු ඒවම එකතු කරල රචනාව වගේ අනික් පැත්තට කියන්නෙ,අපි බොරු උත්තරයක් දුන්නොත් ඌත් ඒකම කියනව අපිටත් හිනා ඌ අර බොරු උත්තරේම අනික් පැත්තට ඇත්ත වගේ කියනකොට.😂
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,869
    66,382
    113
    අගස්ති මුනිටත් පුදුම අමාරුවක් තිබිල තියෙන්නෙ එක එකාගෙ ජීව්ත කතාව ලියන්න
    lets ask from gpt

    Agastya Muni did not physically write the Nāḍi leaves. According to tradition, he entered deep states of meditation and, through divine vision (Divya Drishti), perceived the life paths of specific souls — those who, in future lifetimes, would face spiritual or karmic turning points.
    Out of compassion, he revealed these destinies to help those souls overcome suffering, understand their karma, and find remedies. He then dictated this knowledge to disciples, who recorded it on palm leaves in ancient Tamil.
    He did not reveal everyone’s life — only those whose karma included the destined meeting with their leaf. The rest were never meant to receive such guidance in this lifetime.
     
    • Love
    Reactions: jennt

    jennt

    Well-known member
  • Sep 23, 2021
    2,974
    4,601
    113
    Abyss
    He did not reveal everyone’s life — only those whose karma included the destined meeting with their leaf. The rest were never meant to receive such guidance in this lifetime.
    මගෙ එකත් නැ කිව්ව. පස්සෙ එන්න කිව්ව ඉන්දියාවෙන් ගෙනත් තියන්නම් කියලා
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,790
    113
    Earth
    අනේ ගොබ්බයො probability and statics ගැන තෝ උගන්නන්න එනවද මට , උන් අම්මගෙ තාතතගෙ නම් දැනගන්නෙ මුල් අකුරයි අග අකුරයි අහගෙන , ඒ අහගෙනත් උන් ගෙස් කරපු නම් කීප පාරක්ම වැරදුනා ,මට පේන්නෙ උබත් ඒකෙ වැඩ කරන එකෙක්ද කොහෙද , මිනිස්සුන්ට බලු වැඩ කරන්න එපා යකෝ.
    "කීප පාරක්" ? මන් අකුරු දෙකක් දෙන්නම් උබට කීප පාරකින් ගෙස් කරන්න පුලුවන් ද?
    උබනම් O level වලටවත් සම්භාවිතාව ඉගන ගත්ත එකෙක් වෙන්න විදියක් නෑ.. තම තම නැණ පමනින් තමයි මචන් ඕව ගෝචර වෙන්නෙ..
     
    • Haha
    Reactions: bladeable

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,589
    113
    Colombo
    O level වලටවත් සම්භාවිතාව

    "ක" යන්නෙන් පටන් අරන් "න්" ඉවර වෙනවා. අකුරු 3 යි.

    දැන් මේකේ අඩු අකුර ගෙස් කිරීමේ සම්භාවිතාව, consonants 42 යි, vowels 18 යි කියලා,

    (1 / (42 * 18) ) * 100% = 0.132 % වෙන්නැහැනේ ප්‍රායෝගිකව.

    මෙවා කොහොමත් මෙට්රක්ස් එක ඇතුලේ හදපු ඒවා නිසා වෙනවද දන්නෙත් නැහැ, අපි ඒවා එස්කේප් කරලා නැනේ ඔබතුමා වගේ. ඒවා වැඩක් නැ, ගස් වලින් ශක්තිය උරාගන්න හැටි කියලා දෙන්නකෝ. 🙃
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,790
    113
    Earth
    ගස් වලින් ශක්තිය උරාගන්න හැටි කියලා දෙන්නකෝ. 🙃
    ඒක රහසක්.. හැම ගහකින්ම බෑ එක ගහක් විතරයි තියෙන්නෙ මටත්.

    immortals double axe handle GIF
     
    • Angry
    Reactions: Fiona Dabare