මචන්ලා අපේ යාලුවෙක්ට එකෙක් ගහලා දෙන්නම ගහගෙන යාලුවට අමාරුයි. ගහපු එකාම ඌට යාලුවා ගැහුවා කියලා බොරු ඇන්ට්‍රියක් දාලා පොලීසිය අදුරන නිසා යාලුවා හිරේ යවලා.නඩුව නිශ්ප්‍රබා කරලා
යාලුවා දැන් වන්දි ඉල්ලලා ඌට උන ආබාදෙටයි මාස ගානක් ඇදේ ඉන්න උන එකටයි.බොරුවට හිරේ යැව්වට අදාල පොලීසියටයි විරුද්දව නඩුවක් දාන්න ඉන්නේ.
ඔය වගේ සිවිල් නඩුවක් කොච්චර කල් යයිද
කොච්චර වියදමක් යයිද ඉවර වෙන්න
යාලුවා දැන් වන්දි ඉල්ලලා ඌට උන ආබාදෙටයි මාස ගානක් ඇදේ ඉන්න උන එකටයි.බොරුවට හිරේ යැව්වට අදාල පොලීසියටයි විරුද්දව නඩුවක් දාන්න ඉන්නේ.
ඔය වගේ සිවිල් නඩුවක් කොච්චර කල් යයිද
කොච්චර වියදමක් යයිද ඉවර වෙන්න