Nadun26ගේ නිරුවත

shssilva

Active member
  • Sep 20, 2008
    754
    71
    28
    Some where I belong..
    images

    awiliyan putha :)
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    @Nadun26

    මිනිහෝ නිකන් පොන්නයෙක් වගේ වැඩ කරන්න එපා, ඌ රුපියල් 100 domain දෙන්නේ පැනල් නැතුව නම් ඌ ඒක කලින් කියල දෙන්නේ අනික domain ගන්න උන් බබාලා නෙවි නේ ඇගිල්ලෙන් ඇනල කියල දෙන්න. තෝ උගෙන්ම අරන් වැඩි ගානට දීලා මෙතනත් LKTIPS ස්පෑම් කරලා පස්සේ එකෙක්ගෙන් කෙලවගත්තම වරද වරද seller පිට දාල මෙතන වේස ගෑණි වගේ අඩාගෙන අරූ වැරදි කියල thread දානවා. තොපි දෙන්න ගෙන් හරි කව්ද කියන එක මට අදාළ නෑ business නම් ඒ විදියට කරපන්, thread එක දාල වැඩේ වන වෙනකොට thread දෙකේම තඩි size ෆොටෝ ඔබලා මාරු, අව්ලක් තියෙනවා නම් කථා කරලා විසදගන්න දැනගන්න ඕන වේස වැඩ නොකර. තොපි වගේ උට්ටි කොල්ලෝ නිසා තමයි සිංහලයෙක්ට හරියට business එකක වත් කරන්න බැරි
     
    • Like
    Reactions: Caps Lock

    UPdown

    Member
    Aug 26, 2017
    399
    63
    0
    ඔය කළු කැරි යූ එන්පී කාරයො ඔහොමමයි ඒකන‍ෙ ඕකුන් අගුරු වග‍ේ කලු ව‍ේලා ඉන්න‍ෙ පකයල
    කැරි නදුන අහිංසකයොන් අරිනව
     
    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,059
    333
    83
    @Nadun26

    මිනිහෝ නිකන් පොන්නයෙක් වගේ වැඩ කරන්න එපා, ඌ රුපියල් 100 domain දෙන්නේ පැනල් නැතුව නම් ඌ ඒක කලින් කියල දෙන්නේ අනික domain ගන්න උන් බබාලා නෙවි නේ ඇගිල්ලෙන් ඇනල කියල දෙන්න. තෝ උගෙන්ම අරන් වැඩි ගානට දීලා මෙතනත් LKTIPS ස්පෑම් කරලා පස්සේ එකෙක්ගෙන් කෙලවගත්තම වරද වරද seller පිට දාල මෙතන වේස ගෑණි වගේ අඩාගෙන අරූ වැරදි කියල thread දානවා. තොපි දෙන්න ගෙන් හරි කව්ද කියන එක මට අදාළ නෑ business නම් ඒ විදියට කරපන්, thread එක දාල වැඩේ වන වෙනකොට thread දෙකේම තඩි size ෆොටෝ ඔබලා මාරු, අව්ලක් තියෙනවා නම් කථා කරලා විසදගන්න දැනගන්න ඕන වේස වැඩ නොකර. තොපි වගේ උට්ටි කොල්ලෝ නිසා තමයි සිංහලයෙක්ට හරියට business එකක වත් කරන්න බැරි

    මම මොකුත් කියන්නේ නැ මොකද මේක බලන උන්ට තෙර්නවා කවුද හරි කවුද වැරදි කියලා :)
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,129
    12,667
    113
    38
    @Nadun26

    මිනිහෝ නිකන් පොන්නයෙක් වගේ වැඩ කරන්න එපා, ඌ රුපියල් 100 domain දෙන්නේ පැනල් නැතුව නම් ඌ ඒක කලින් කියල දෙන්නේ අනික domain ගන්න උන් බබාලා නෙවි නේ ඇගිල්ලෙන් ඇනල කියල දෙන්න. තෝ උගෙන්ම අරන් වැඩි ගානට දීලා මෙතනත් LKTIPS ස්පෑම් කරලා පස්සේ එකෙක්ගෙන් කෙලවගත්තම වරද වරද seller පිට දාල මෙතන වේස ගෑණි වගේ අඩාගෙන අරූ වැරදි කියල thread දානවා. තොපි දෙන්න ගෙන් හරි කව්ද කියන එක මට අදාළ නෑ business නම් ඒ විදියට කරපන්, thread එක දාල වැඩේ වන වෙනකොට thread දෙකේම තඩි size ෆොටෝ ඔබලා මාරු, අව්ලක් තියෙනවා නම් කථා කරලා විසදගන්න දැනගන්න ඕන වේස වැඩ නොකර. තොපි වගේ උට්ටි කොල්ලෝ නිසා තමයි සිංහලයෙක්ට හරියට business එකක වත් කරන්න බැරි

    උබට හේතු දක්වන්න මට ඕනේ නැහැ නමුත් උබ මෙතන පටලාවාගෙන නටන නිසා මම කියන්නම්. මම උගෙන් Domain ගත්ත පළමු අවස්තාව නමේ. අනිත් එක ඌ හොදා කාරම දන්නවා උගෙන් අරන් වෙන එකෙක් ට විකුන්නනවා කියලා. ඌ මට කලින් Domain 4 දුන්නා Panel එක්කම. රු 100 ට, ඊයේ ගන්න Domain ඒකට තමයි 200 ඉල්ලුවේ මම ඌට 200 දෙන්නම් කිව්වා එතකොට ඌ කියනවා Whois Info පුරවන්න අමාරුයිලු Domain එක Active වෙන්න පැය 12 යනවලු අනම් මනම් කතා. Custermer ට ඕක කිව්වා ම ඌ මට කෑගැහුවා අන්තිමේ මම Namesilo එකෙන් $ 8 වියදම් කරලා Domain එක අරන් දුන්නේ. උබ මට Domain විකුනන හැටි අරවා මේවා කියලා දෙන්න එන්න එපා මම Hosting එකක් කරනවා දැන් 7years
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    rs 100 ta 200 ta polisiyana unuth innawada ban ? :P . monawada ban me ubalage Rs 100,200 business oya domain walata hucho hucho inne nathuwa mokak new idea 1k implement karala site 1k gahapanko.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,871
    17,077
    113
    Kottawa
    මේ වලියේ කිසි ගතියක් නෑ...
    අපි යනවා අනිත් එකට :dull:

    එක තමා.. අර වගේ කොහෙටහරි set වෙලා photo, video දාලා කෙලගත්තම තමා නියම වලිය.. :baffled::baffled:

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    උබට හේතු දක්වන්න මට ඕනේ නැහැ නමුත් උබ මෙතන පටලාවාගෙන නටන නිසා මම කියන්නම්. මම උගෙන් Domain ගත්ත පළමු අවස්තාව නමේ. අනිත් එක ඌ හොදා කාරම දන්නවා උගෙන් අරන් වෙන එකෙක් ට විකුන්නනවා කියලා. ඌ මට කලින් Domain 4 දුන්නා Panel එක්කම. රු 100 ට, ඊයේ ගන්න Domain ඒකට තමයි 200 ඉල්ලුවේ මම ඌට 200 දෙන්නම් කිව්වා එතකොට ඌ කියනවා Whois Info පුරවන්න අමාරුයිලු Domain එක Active වෙන්න පැය 12 යනවලු අනම් මනම් කතා. Custermer ට ඕක කිව්වා ම ඌ මට කෑගැහුවා අන්තිමේ මම Namesilo එකෙන් $ 8 වියදම් කරලා Domain එක අරන් දුන්නේ. උබ මට Domain විකුනන හැටි අරවා මේවා කියලා දෙන්න එන්න එපා මම Hosting එකක් කරනවා දැන් 7years

    ගෑනි වගේ අඩන්නේ නැතුව ඉදපන් මිනිහෝ, ඇත්තම කියනවා නම් මට උබේ හේතු දැක්වීම වැඩකුත් නෑ. ඌ කලින් ඉදලම කියල තියෙනවා රුපියල් 100 domain වලට පැනල් දෙන්නේ නෑ කියල, අනිත් එක ඔය ගානට domain ගන්න උන් risk එකක් තියෙන බව දැනගන්නත් ඕන. අනික උගේ හොද කමට උබ ටිකක් වැඩිපුර domain ගන්න නිසා පැනල් එකත් දෙන්න ඇති ඔය ගානට domain 4ක් විතර. ඊට පස්සේ උබ මොකද කරේ පැනල් එකත් ඌ උබට නිකන් දේවි කියල හිතාගෙන market කරපු එක, උබ උබේ customer ට domain පැනල් දෙකම දෙනවා කිව්වා නම් උබ කොහෙන් හරි දියන්, seedme කියන එකාට අදාල නෑ උබේ customer අනික ඌ කියලත් නෑ පැනල් දෙන කථාවක්. පැය 12, උපරිම පැය 12 කියන්නේ කථා දෙකක් මිනිහෝ. මම හෙන හොස්ටින්ග් පොරක් නෙවි වෙන්න ඇති උබ වගේ හැබැයි එහෙම උනා නම් ඔය උබ කියන Namesilo එකේ 8$ domain, රුපියල් 300 ට බලාපොරොත්තු වෙන්නෙත් නෑ.

    අනික මිනිහෝ මට තියෙන්නේ උබලගේ domain ලබ්බවල් ගැන ප්‍රශ්නයක් නෙවි මේකේ business කරනවා නම් ඒ විදියට කරපන්, පොඩි සීන් එකක් උන ගමන් කථා කරලා බේරෙන්නේ නැතුව නහයෙන් අඩාගෙන thread දානවා. පස්සේ උබම හැම thread එකකම රෙනවා තඩි size image දාගෙන thread ඒක දාල වලියක් පටන් ගත්ත වේසිම. තව මේකෙම fake හදාගෙන ස්පෑම් කරගෙන උකන කථා කියාගෙන දැන් එනවා සුදු හුණු ගාගන්න.

    මොනවද මිනිහෝ මේ business කරන විදිය පාරේ ජංගි විකුණුවත් professional විදියට business එක කරපන් මිනිස්සු එක්ක. දැන් උබට අරූගෙ හෙළුව පේන්න පටන් ගත්තේ පැනල් එකත් නිකන්ම දීල ඒක දෙන්න මුදලක් ඉල්ලුව එකටද නැත්නම් max 12 කිව්ව එකටද . ඒ මිනිහ නිසාම නිකන් ආතල් එකේ 100 domain 400 ට විකුණලා ගානක් හොයාගෙන මෙතන එනවා වේස ගෑනි වෙන්න මොන ජීවිතද මිනිහෝ
     
    • Like
    Reactions: dath kimbula