Nadun26 ට උදවු කරමු

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    සල්ලි තියෙනවා මචං ගන්න කඩ නෑ Daraz එකෙන් ඇහුවා මෙහෙම කිව්වේ දැන්

    1222.png
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    @Nadun26 Kariya, genuinely kanna salli nathan PM karapan account details Salli danam. Thread ekata daala chora karanne ne baya wenna epa.

    Hope it is a genuine request.
     
    • Like
    Reactions: siri_ayya

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    game adurana kadayakata kiyala arala ganin
    යකෝ ගම් වල ඔහොම අවුලක් වෙන්න බැ. කඩේ පිටිපස්සෙ න් බඩු දෙනව ඇති.
    අපි ඉන්න ගමේ කඩ නෑ ලග පාත ටවුන් එකර්ටම යන්න ඕනේ KM දෙකක් පයින් පොලිසිය පහු කරගෙන දැන් යන ගමන් කඩේකට , කඩේ පිටිපස්සේ කඩ කාරයාගේ ගෙදර තියෙන්නේ ගිහින් බලනවා
     
    • Like
    Reactions: AnuradhaRa

    Killer Clown

    Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    අපි ඉන්න ගමේ කඩ නෑ ලග පාත ටවුන් එකර්ටම යන්න ඕනේ KM දෙකක් පයින් පොලිසිය පහු කරගෙන දැන් යන ගමන් කඩේකට , කඩේ පිටිපස්සේ කඩ කාරයාගේ ගෙදර තියෙන්නේ ගිහින් බලනවා
    kos gediyak/mannokkawage hoyaganna nathda?
     
    • Haha
    Reactions: talkingtom

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,382
    2,578
    113
    colombo
    මූ මේ හෙන පොයියක් ගහන්නේ. අනුරාධපුර හද්ද ඩොටේ ඉන්නේ යකෝ මෙහේ වගේ පර්චස් 7-8 ඉඩම් නෙමෙයි අක්කර ගනන් අනික ලඟ පාත ගේකින්වත් අලයක්වත් ඉල්ලගනින්කෝ ත්‍රෙඩ් දදා හැමිනෙන්නේ. මූ කොලඹ ඩරාස් එකෙන් එලවලු ඕඩර් කරන් අනුරාධපුර ඩිලිවරි කරන් කන්න මූට එක්කෝ පුකේ ඉඳන් පිස්සු නැත්තම් ඇටෙන්ෂන් බැල්ලියෙක් වෙන්න දඟලනවා. සල්ලි නැත්නම් ඇත්තටම මැසේජ් එකක් දාපං.
     
    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    නිකමට කියන්නෙ.. මටත් ඔය වගේ සෙට් වෙනවා අළුත් අවුරුද්ද්ට වයිෆ් එහෙම එයාලගෙ ගෙදර ගියපු දවස් වලට.. මම කරන්නෙ සමපෝෂ, බිස්කට් වගේ දෙයකින් ෂේප් වෙන එක..
     
    • Like
    Reactions: Nadun26

    Killer Clown

    Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    මූ මේ හෙන පොයියක් ගහන්නේ. අනුරාධපුර හද්ද ඩොටේ ඉන්නේ යකෝ මෙහේ වගේ පර්චස් 7-8 ඉඩම් නෙමෙයි අක්කර ගනන් අනික ලඟ පාත ගේකින්වත් අලයක්වත් ඉල්ලගනින්කෝ ත්‍රෙඩ් දදා හැමිනෙන්නේ. මූ කොලඹ ඩරාස් එකෙන් එලවලු ඕඩර් කරන් අනුරාධපුර ඩිලිවරි කරන් කන්න මූට එක්කෝ පුකේ ඉඳන් පිස්සු නැත්තම් ඇටෙන්ෂන් බැල්ලියෙක් වෙන්න දඟලනවා. සල්ලි නැත්නම් ඇත්තටම මැසේජ් එකක් දාපං.
    hariyata manussayekta katha karanna igena ganinko issella