උඹ පිස්සෙක් තමයිMata pissu na uta lium yawanna @Nadun26 dapanko liuma ewapu uba naththan boru karaya wenawa amma iruwa wage ponna katha kiyanna epa dapanko irapu tika ekathu karala hariuba boruwak kare kiyala kiyanna wenawa naththan
උඹ පිස්සෙක් තමයිMata pissu na uta lium yawanna @Nadun26 dapanko liuma ewapu uba naththan boru karaya wenawa amma iruwa wage ponna katha kiyanna epa dapanko irapu tika ekathu karala hariuba boruwak kare kiyala kiyanna wenawa naththan



පවුල් ප්‍රශ්න අපිට එපෝ .අනූ = මම = නදුන්යකෝ උබට වෙන වැඩක් නැද්ද බන්
nadunaya hoda ekka ban mage web ekata aulak welaa mu hena help ekak dunna 2016 wage
talented porak ane manda ithing
nadun uba aye me account eken personal dewal mukuth danna epa,
ubata wada dena wunta ohomma amathaka wela yayi.
mona hari danaganna one nam etaa samanda fb group thiyenawaaa
ewata dapan, eketh ube naming nathuwa wena account eken dapan .
ube namin pora wage hitapan duka kiyanne nathuwa .
![]()
------ Post added on Jun 5, 2024 at 10:03 AM
sira mama anuradhayawa ignore damma wuge thread dakaa stress mata . api wagema kollek wa bully karalaa monada ban ganna thiyenne . akamathi nam athaharalaa dapan
------ Post added on Jun 5, 2024 at 10:05 AM


Bro....
Nadun26 - Mage web aka kaleth nadun thama..... sira patta pora... payment parakku wunath gemak gahana ona akekta patta support akak dena porak.......
Nadun kiyanne hitha hoda ekek. Math ugen hosting aran thiye. Oni help ekak bokken karana ekek.
නදුනයා හොද එකා..වෙබ් සයිට් එකක් අටවගෙන යද්දි මට ආපු ප්‍රශ්න ලොට් එකක් ගොඩ දාලා දුන්න
nadunaya hoda ekka ban mage web ekata aulak welaa mu hena help ekak dunna 2016 wage
talented porak
මෙයා මේ පොස්ට් එකෙන් එල්ල කරලා තියෙන සියළුම චෝදනා බොරු ඔයාලා පිලිගන්නවනම් පිළිගන්න නැත්තම් නිකන් ඉන්න. https://elakiri.com/threads/nadun26-සමග-ගනුදෙනු-කිරීමෙන්-උබට-සිදුවිය-හැකි-අගතීන්.2158889/
1. මම Customers ලගේ විස්තර Public Foum වල දානව කියල මෙයා චෝදනවාක් කරනවා. මම වගකීමෙන් කියනවා මම කිසි කෙනක් ගේ විස්තර Public Forum වලත් කිසිම තැනක දාලා නැහැ ,
හැබැයි එල කිරි එකේ කෙනක් ට වෙබ් සයිට් එකක් කරන්න 2020 වර්ෂයේ (මතක පරදී) එයා මම ගැන Elakiri එකේ පොස්ට් එකක් දැම්මා එයාම තමා එහෙම පොස්ට් එකක් දාලා මගෙන් වැඩ කරගන්නවා කියල Public කරේ ඒ සිදුවීම හැර මම කිසිම තැනක මගෙන් ගන්න අය ගැන කියලා නැහැ මේ සයිට් එකේ ගොඩක් අය මගෙන් ගන්නවා ඔයාලම දන්නවා නේ ඔයාලා ගැන මම මේකේ දානවා නම්
2. මගේ Customers ලා නොවේ මගේ බිස්නස් එක නොවේ ඒවා අදාළ නැහැ , මම වෙනත් කොහෙන් හරි Service එකක් ගන්න ගිහින් හොරෙක් ට අහු උනොත් ඌට බනිනවා එක හරි ඒ මගේ Customer කෙනක් නමේ ( උද - මම පරිගණක කෑල්ලක් ගන්න ගිහින් ඌ සල්ලි අරන් නිකන් හිටියොත් මම පොලිසි යනවා කියලා බනින්නවා තමා අපි හොරුන්ට පුදන්න සල්ලි හොයලා නැහැ)
3. මම බැංකු වලට සද්දේ දාගෙන යන්නේ නැහැ ඔයාලට පුළුවන් බැංකු වලට කතා කරලා අහන්න මගේ නම කියලා අහන්න මම ඇවිල්ලා සද්දේ දානවා ද කියලා ? එයාල හොදට කියල දෙයි මම හැසිරෙන විදිය , බැංකු වලින් මාව එහෙම මඩවන්නේ නැහැ හොද Service එකක් ලැබෙනවා. මට හොද පිළිගැනීමක් තියෙනවා ගියාම ඒ තැන් වලින් එයාලගේ නීති නිසා Debit Card දෙන්න බෑ කිව්වා Company Accounts වලට බැංකු කිහිපයකින් නමුත් මට ඔය කියන විදියට සැලකුවේ නැහැ මම ලග දැනට Company Account වලට ගත්ත කාඩ් 2 තියෙනවා
4. මගේ අම්මා Customers ලට කතා කරන්නේ නැහැ වගකීමෙන් කියනවා මම තමයි පැය 24. Call වලට Answer කරන්නේ මගේ අම්මා බිස්නස් වැඩ වලට එකතු කරගෙන නැහැ ,
එක සිදු වීමක් වුනා එළකිරි එකේ කෙනක් ගෙන් මම Dongle එකක් ගන්න ගිහින් කොරෝනා දවස් වල (මේක බිස්නස් එකත් එක්ක අදාලත්වයක් නැහැ) එයා මගෙන් එක එවන්නේ නැතුව දවස් ගානක් පරක්කු කරලා ගම්පහ කුරියර් Service එකක් ඉල්ලනවා , ඒ කාලේ කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව හැමෝම කොරෝනා කියලා සැක කරන කාලයක් ගම්පහ පැත්තේ ගොඩක් කොරෝනා තිබුණා කියලා Tv එකේ ගියා ඉතින් එයාට ගම්පහ කුරියර් Service එකක් දීලා ඕක අවාම අපිට කොරෝනා කෙස් එකක් එයි කියලා අවුලක් වෙයි කියන බයට අම්මා කතා කරලා කිව්වා 'නදුන් ගේ Dongle එක එවන්න එපා Refund එවන්න කියල' බැන්නේ නැහැ
Refund එක කරලා එයා පොස්ට් එකක් දැම්ම එළකිරි එකේ අපේ අම්මා බැන්නා කියල ඔන්න ඕක තමා මේකේ අය අම්මා Customers ලට බනින්නවා කියලා ඒ කාලේ ඉදලම අල්ල ගත්තේ නැතුව මගේ අම්ම කිසිම Customer කෙනක් එක්ක කතා කරලවත් නැහැ
මේ බොරු චෝදනා ඔයාලා පිළිගන්නවනම් පිළිගන්න බැරිනම් නිකන් ඉන්න
![]()
ඔයා මෙතන කියලා තියෙන සියළුම චෝදනා බොරු ඔයා මගේ බිස්නස් කඩන්න මේක දාලා තියෙන්නේ
මෙන්න මේ Link එකේ මෙයා එල්ල කල සියළුම චෝදනා වලට පිළිතුරු තියෙනවා https://elakiri.com/threads/nadun26-සමග-ගනුදෙනු-කිරීමෙන්-උබට-සිදුවිය-හැකි-අගතීන්-මෙන්න-පිළිතුරු.2159077/
අඩේ මේක සජිත් අයියා නම් කරන දෙයක් කියන්න යන්න එපාඔයා මෙතන කියලා තියෙන සියළුම චෝදනා බොරු ඔයා මගේ බිස්නස් කඩන්න මේක දාලා තියෙන්නේ
මෙන්න මේ Link එකේ මෙයා එල්ල කල සියළුම චෝදනා වලට පිළිතුරු තියෙනවා https://elakiri.com/threads/nadun26-සමග-ගනුදෙනු-කිරීමෙන්-උබට-සිදුවිය-හැකි-අගතීන්-මෙන්න-පිළිතුරු.2159077/
මේ බොරු චෝදනා එල්ල කරමින් මේ පොස්ට් එක ලියලා තියෙනේ වෙනත් හොස්ටින් කරන තරග කරුවෙක් හෝ මගේ තරහ කාරයෙක් බව මතක තබා ගන්න.
වෙන්න ඇතිඅඩේ මේක සජිත් අයියා නම් කරන දෙයක් කියන්න යන්න එපා
පොරට පට්ට ක්‍රවුඩ් එකක් ඉන්නේ
ආයේ වෙන එවුන්ගෙන් ගන්න දෙයක් නෑ
උඹයි සජි බෝයි විතරනේ මේකේ හොස්ටින් කරන්නේ නදුනා
මේක විහිලුවට කරන දෙයක් වෙන්නැති කවුරුහරි