Questions Nairobi, Kenya වල කව්රු හරි ඉන්නවද?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Nairobi වල ලංකාවේ කව්රු හරි ඉන්නවද?
    මට එහෙ ජොබ් එකකට යන්ඩ වෙලා තියෙනව මාස තුනකට. ලංකාවේ කව්රු හරි හිටියොත් ෆිට් නෙ.
    ඉන්න කෙනෙක් Message එකක් දාන්ඩකෝ.
    එහෙ කලින් ඉදල තියෙන කෙනක් හරි විස්තර දන්නවා නම් කියන්ඩකෝ. ආරක්ෂාව ගැන තමයි concern
    ස්තුති
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,372
    113
    Kaduwela
    ShFnvUQ.png
    නයිරෝබි? කෙන්යා? ආරක්ෂාව 😶
    මුගෙන් තමා අහන්න වෙන්නේ. @LINDA_ADERSON_22